Lanka Latest news site 47

වනිඳු මුල් තැනට

Lanka Latest news site 47

 

පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් කණ්ඩායම් 12 අතරට සුදුසුකම් ලැබීමේ වටයේ වැඩිම කඩුළු ලාභියා බවට පත්වීමට ශ්‍රී ලංකා පිලේ සුපිරි දගපන්දු යවන ක්‍රීඩක වනිදු හසරංගට හැකියාව ලැබි තිබිබෙනවා.

ඒ අනුව වනිදු තරග 3කට සහභාගි වෙමින් එක් නිපන්දුවාරයක් සමග මූලික වටයේදි දවා ගත් කඩුළු සංඛ්‍යාව 7ක්.

මේ අතර වනිඳු හසරංගට එරෙහිව පැවති තරග තුනේ දී ප්‍රතිවාදී ක්‍රීඩකයන් ලබාගෙන ඇත්තේ ලකුණු 63ක් පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top