ලොවපුරා වට්සප් සමාජ මාධ්‍ය ජාලය බිඳ වැටීමකට ලක්ව තිබෙනවා.මේ වන විට WhatsApp වෙතින් නිල ප්‍රතිචාරයක් හෝ පිළිගැනීමක් නො දක්වන අතර, Meta සතු පණිවිඩකරණ වේදිකාව මත පරිශීලකයින්ට පණිවිඩ යැවීමට හෝ ලැබීමට නොහැකි බවයි වාර්තා වන්නේ.