Lanka Latest news site (1)

කාසියේ වාසිය ඕස්ට්‍රෙලියාවට

Lanka Latest news site (1)

 

T20 ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර තරඟය අද (25) පර්ත්හි දී පැවැත්වෙනවා.

තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අද තරගය සඳහා පැතුම් නිස්සංක නැවත කණ්ඩායමට කැඳවා ඇති අතර ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ඇඩම් සම්පා විවේක ගන්වා ඇති අතර ඇෂ්ටන් ඒගාර් කණ්ඩායමට කැඳවා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top