Lanka Latest news site (10)

වැඩි කළ ඉන්ධන සලාකය මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ සඳහා පමණයි

Lanka Latest news site (10)

 

වැඩි කළ ඉන්ධන සලාකය ලබාදීමේ හැකියාව පවතින්නේ මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ සඳහා පමණක් බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසනවා.

ඒ අනුව දුරකථන අංකය හරහා ත්‍රීරෝද රථය මගී ප්‍රවානයේ යෙදෙන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් නියාමනය වන බවයි ඔහු සඳහන් කළේ.

මගී ප්‍රවාහනයේ අදාළ ත්‍රීරෝද රථය නොයෙදෙන බවට අනාවරණය වුවහොත් වැඩි කළ ඉන්ධන සලාකය අහිමිවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top