Lanka Latest news site (20)

දවස් 4කින් ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 6ක් කල් ඉකුත් වෙයි

Lanka Latest news site (20)

 

 ඔක්තෝම්බර් 31 වැනි දා කල් ඉකුත් වීමට නියමිත ෆයිසර් එන්නත් මිලියන 6කට ආසන්න ප්‍රමාණයට කුමක් කරන්නේ ද යන්න ගැන තීරණයක් නොවැම්බර් මුල දී ගැනීමට නියමිත බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ පවසන්නේ, කෝවිඩ් වැළඳීමේ වැඩි අවදානමක් ඇති අවුරුදු 60ට වැඩි පුද්ගලයන් මිලියන 2.7ක් අතරින් සිවු වැනි එන්නත ලබාගෙන ඇත්තේ ලක්ෂ 2ක ප්‍රමාණයක් පමණක් බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top