Lanka Latest news site (24)

බිනුර ප්‍රනාන්දු වෙනුවට අසිත ප්‍රනාන්දු

Lanka Latest news site (24)

 

දැනට පැවැත්වෙන ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයට ආබාධයකට ලක්ව සිටින ආබාධයට ලක් වූ බිනුර ප්‍රනාන්දු වෙනුවට අසිත ප්‍රනාන්දු ව නම් කිරීමට ICC අනුමැතිය ලැබී තිබෙනවා.

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවති තරගයේ දී ඇති වූ ආබාධයක් හේතුවෙනු යි බිනුර ප්‍රනාන්දු නැවත ශ්‍රී ලංකාවට පැමිණියේ.පසු ව සිදු කළ වෛද්‍ය පරීක්ෂණ අනුව, බිනුරට සම්පූර්ණ ලෝක කුසලානය ම අහිමි වන බව වාර්තා වුණා.

බිනුර ප්‍රනාන්දුට අමතර ව ධනුෂ්ක ගුණතිලක, දුෂ්මන්ත චමීර, දිල්ෂාන් මධුසංක හා ප්‍රමෝද් ලක්ෂාන් ද මීට පෙර ආබාධවලට ලක් වුණා.ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තරගය ලබන සෙනසුරා දා පැවැත්වීමට නියමිත යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top