දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් නුවරඑළිය නගර මධ්‍යයේ ස්ථාපනය කර ඇති හෝරා ස්ථම්භයේ පැති හතරක වේලාවන් හතරක් දර්ශනය වීම හේතුවෙන් නුවරඑළිය නගරයට පැමිණෙන සංචාරකයන් මෙන්ම ජනතාව ද දැඩි අසීරුතාවට පත්ව තිබෙනවා.