Lanka Latest news site

යූරියා කිලෝ 50 ක මල්ලක් රු. 10,000 කට

Lanka Latest news site

 

වී ගොවීන්ට යූරියා කිලෝ ග්‍රෑම් 50 ක මල්ලක් රුපියල් 10,000 කට ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මැදිහත්වීමෙන් සිදුකළ සාකච්ඡා කිහිපයක දී කෙරුණු ඉල්ලීම් පදනම් කර ගනිමින් ගෘහස්ථ ආහාර සුරක්ෂිතතාව, ගොවිතැන සහ ග්‍රාමීය ආදායම් ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළා.

ඇමරිකානු ඩොලර් මිලියන 110 ක ලෝක බැංකු සහනදායී හදිසි ණය ප්‍රතිපාදන යටතේ යූරියා ටොන් 13,000ක පළමු තොගය කෘෂිකර්ම අමාත්‍යාංශයට ඊයෙ (28) ලැබී තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top