Lanka Latest news site (2)

සිකුරාදා පාපැදියෙන් සේවයට

Lanka Latest news site (2)

 

ලෝක නගර දිනයට සමගාමීව සෑම සිකුරාදා දිනකම පාපැදියෙන් සේවයට වාර්තා කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අනිද්දා සිට මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි එම අධිකාරියේ සැලසුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලලිත් විජේරත්න ප්‍රකාශ කළේ.මාර්ග තදබදය අවම කිරීමට හා ප්‍රධාන මාර්ග වලට අමතරව අතුරු මාර්ග ජනතාව අතර ප්‍රචලිත කිරීම මෙන්ම සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහි කිරීම මෙහි අරමුණ වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top