පසුගියදා සංවිධානය කරලා තිබුණු ‘ශ්‍රී ලංකා විවාහක විශ්ව රූ රැජින ( Mrs. Sri Lanka Universe 2022) තේරීම් තරඟය ජයග්‍රහණය කළේ හංසනී චතුරංගි පෙරේරා. ඇය මෙම වසර අවසානයේ දකුණු කොරියාවේ පැවැත්වෙන විවාහක විශ්ව රූ රැජින’ (Mrs.Universe) තරඟබිම නියෝජනය කරන්න සුදුසුකම් ලබාගත්තා