ඊලොන් මස්ක්ගේ වත්කම අඩු වෙයි

 

ලොව ධනවත් ම පුද්ගලයා වන ඊලෝන් මස්ක්ගේ වත්කම ඩොලර් බිලියන 200ට අඩු වී තිබෙනවා.

ඔහු විසින් ඇමරිකානු ඩොලර් බිලියන 44 වැය කර ට්විටර් සමාගම මිල දී ගැනීම හා ටෙස්ලා සමාගමේ කොටස්වල මිල ගණන් පහළ යාම මීට හේතු වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඊලෝන් මස්ක්ගේ මේ වනවිට වත්කම ඩොලර් බිලියන 195ක්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top