මෙරටින් දෙවැනි මන්කිපොක්ස් රෝගියා ද හමු වී ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.
රෝගියා ඩුබායි සිට මෙරටට පැමිණි අයකු බව යි වාර්තා වන්නේ.
දැනට අදාළ පුද්ගලයා රෝහල්ගත කර ඇති බව සඳහන්.