
මාධ්‍ය කැළඹූ ප්‍රකෝටිපති දික්කසාදය! බිල්ගේට්ස් සහ මෙලින්ඩා ගේට්ස් යුවල
ජීවිතයේ උපරිම සෞභාග්‍යය උදාවනතුරු එකට කූඩු වී සිටි ප්‍රකෝටිපති යුවළක් සිය කසාදය කුරුටු ගා දමන්නට තීන්දු කර තිබේ. ඒ මාධ්‍ය කළඹන පුවතක් බවට පත්ව ඇති බිල්ගේට්ස් සහ මෙලින්ඩා ගේට්ස් යුවලගේ දිකකසාදයයි. මේ දිකකසාදයට නිතී කටයුතු කරන්නට ඉදිරිපත්ව සිටින්නේ මීට පෙර දික්කසාද වූ ජෙෆ් බෙසොප් යුවළගේ දික්කසාදය සැලසුම් කළ නීති විශාරදයින්ම වීම මෙහි ඇති අපූරුවයි. දැන්…