
මගේ ඇත්ත නම කීර්ති පැස්කුවල් නෙවෙයි
ලයාන්විත කටහඬින් හදවතේ පෙමනීය හැඟීම් උධීපනය කරපු ආදරණීය ගායකයෙක් තමයි කීර්ති පැස්කුවල් කියන්නේ, දිනෙන් දින තරුණ වෙන හඬකට හිමිකම් කියන එතුමා සමගයි අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ. පැස්කුවල් මහත්මයා ඔබ තුමාගේ පවුලම සංගීතයට ලැදියි නේද..? ”ඔව් මගේ දියණිය පුතා වගේම ලේලියත් ගීත ගයනට ගොඩක් දක්ෂයි, ඇත්තටම මම රංගනයට සම්බන්ද වෙන්නේ මගේ සහෝදරයා වන පද්මසිරි…