
වර්ජනයට සහාය දීම ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ තීරණය අද
හෙට (01) දිනයේ පැවැත්වෙන වැඩවර්ජනය සඳහා සහාය දැක්වීම සම්බන්ධයෙන් අද (28) දිනයේ අවසන් තීරණයක් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ අනුව එම තීරණය ගැනීම සඳහා සිය සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් අද පෙරවරුවේ කැඳවා ඇති බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ සඳහන් කළේ. රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පළකිරීම ඇතුළු කරුණු කිහිපයක්…