
මූලික අවශ්‍යතා සපුරාගන්න රු 13,000 පනී
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ඔක්තෝබර් මාසයට අදාළ ජාතික දරිද්‍රතා මට්ටම ප්‍රකාශයට පත්කර තිබේ. එම ප්‍රකාශයට අනුව මෙරට පුද්ගලයෙකුගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසිකව අවශ්‍ය කෙරෙන අවම මුදල රු.13,810කි. එය පසුගිය සැප්තැම්බර් මාසයේ පැවතියේ රු. 13,772ක් ලෙසටය. දිස්ත්‍රික්ක පදනම අනුව සිය මූලික අවශතා සපුරා ගැනීමට වැඩිම වැයක් දැරීමට සිදුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය වන…