
පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සේවා කටයුතු යළි ඇරඹෙයි
යාපනය පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ගුවන් සේවා කටයුතු ලබන 12 වනදා යළි ආරම්භ කිරීමට නියමිත බව වරාය ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව පැවසුවේ, අද (05) පාර්ලිමේන්තුවේදී පැවති අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින්. ගුවන්තොටුපොළ ගුවන් සේවා කටයුතු නැවත් ආරම්භ කිරීමේදි එදින පළමු ගුවන් යානය ඉන්දියාවේ සිට මෙරටට පැමිණීමට නියමිතයි….