
ගත වූ පැය 24 තුළ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 04දෙනෙකු අත්අඩංගුවට
ගත වූ පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක දී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 04දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ අනුව, අද අළුයම වාරියපොල, මහකෙලිය වත්ත ප්‍රදේශයේ දී හෙරෝයින් ග්රෑම් 200යි මිලි ග්රෑම් 500ක් සමඟ සැකකාරියක් පොලිසිය අත්ඩංගුවට ගෙන තිබුණා.මහකෙලිය වත්ත ප්‍රදේශයේ පදිංචි එම සැකකාරිය වයස අවුරුදු 34ක අයෙක්.මේ අතර ගම්පහ, ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී හෙරෝයින් ග්රෑම් 13යි මිලි…