
මත්කරල් 78,670ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
කොළඹ උතුර අපරාධ විමර්ශණ කොට්ඨාශය විසින් මෝදර සහ කළුබෝවිල ප්‍රදේශවල ඊයේ සිදුකල වැටලීමකදී මත්කරල් 78,670ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය ප්‍රකාශ කළේ 47 හැවිරිදි සැකකරු මත්කරල් 4800ක් ලග තබාගෙන සිටියදි මෝදර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි.වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදි ඔහුගේ නිවසේ තිබි තවත් මත් කරල් 73870ක් සොයා ගැණුනා.එමෙන්ම, අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් ළමුන් ඉලක්ක කර…