
සංචාරක වීසා මගින් විදෙස්ගත වීම අත්හිටුවයි
සංචාරක වීසා මත විදෙස් රටවල් සඳහා ඇතුළු වීම වහා ම ක්‍රියාත්මක වන පරිදි නවතා දැමූ බව විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර පවසනවා. අද (19) පාර්ලිමේන්තුවේ දී ඕමානයේ මිනිස් ජාවාරමකට හසු වූ පිරිස සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ඔහු මේ බව සදහන් කළා. ” මේ අය ගිහින්…