admin-lankanews

රැප් ගායක “Takeoff” ඝාතනය කෙරේ

අමෙරිකාවේ ප්‍රසිද්ධ රැප් ගායකයෙක් වෙඩිතබා ඝාතනය කර තිබේ. “Takeoff” ලෙස ප්‍රකට එම ගායකයාව හුස්ටන් හීදී වෙඩිතබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මිය යන විට ඔහු 28 වැනි වියේ පසුවිය. ඔහුගේ සැබෑ නම Kirshnik Khari Ballවන අතර ඔහුගේ හිසට හෝ බෙල්ලට වෙඩි වැදී ඇතැයි වාර්තා වේ. පොලීසිය පැවසුවේ, තවත් පුද්ගලයින් දෙදෙනෙකු මෙම…

Read More

විවාහක රූ රැජිණ තරගයට ජාත්‍යන්තරයට යන්න හදන Mrs. Sri Lanka හංසනී

  පසුගියදා සංවිධානය කරලා තිබුණු ‘ශ්‍රී ලංකා විවාහක විශ්ව රූ රැජින ( Mrs. Sri Lanka Universe 2022) තේරීම් තරඟය ජයග්‍රහණය කළේ හංසනී චතුරංගි පෙරේරා. ඇය මෙම වසර අවසානයේ දකුණු කොරියාවේ පැවැත්වෙන විවාහක විශ්ව රූ රැජින’ (Mrs.Universe) තරඟබිම නියෝජනය කරන්න සුදුසුකම් ලබාගත්තා

Read More

හැලෝවීන් සැමරුම් අතර සිදුකළ වෙඩිතැබීම් හේතුවෙන් එක පුද්ගලයෙක් මියගොස්

  අමෙරිකාවේ හැලෝවීන් සැමරුම් අතර සිදුකළ වෙඩිතැබීම් හේතුවෙන් එක පුද්ගලයෙක් මියගොස් තවත් 20දෙනෙක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පැවසීය. කැන්සාස් සහ චිකාගෝ නගරවල එම සිදුවීම් වාර්තා විය. සඳුදා රාත්‍රියේ කැන්සාස් නගරයේ නිවෙසක් තුළ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් 7දෙනෙක් පමණ තුවාල ලබා ඇති අතර ඉන් එක අයෙක් මියගොස් තිබුණි. පොලීසිය පැවසුවේ ඒ අවස්ථාවේ එම නිවස තුළ…

Read More
ඇෆ්ගනිස්තානයත් ආහාර අර්බුදයක

ඇෆ්ගනිස්තානයත් ආහාර අර්බුදයක

  තලෙබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අල්ලාගෙන ගතවුණු වසරක පමණ කාලසීමාව තුළ රට අර්බුද රැසකට ඇදවැටී ඇති බව  විදෙස් මාධ්‍ය පවසයි. එම මාධ්‍ය වාර්තා පවසන්නේ ඇෆ්ගනිස්තානයේ වැසියන් බහුතරයක් මේ වනවිට ආහාර අර්බුදයකට සහ ආර්ථික අර්බුදයකට මුහුණපා ඇති බවය. ඒ හමුවේ ඇෆ්ගනිස්තානයේ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් ඇති බවද Save the Children සංවිධානය පෙන්වා දී…

Read More
බොරැල්ලේ සිරිසුමන හිමියන් අත්අඩංගුවට

බොරැල්ලේ සිරිසුමන හිමියන් අත්අඩංගුවට

පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තිළිණි ප්‍රියමාලි විසින් සිදුකළ මූල්‍ය වංචා සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලදී හෙළිවූ කරුණුවලට අනුව මෙම හිමියන් අත්ඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ.

Read More

චීනයෙන් ශ්‍රී ලංකාවට ඩීසල් පරිත්‍යාගයක්

චීනය විසින් ශ්‍රී ලංකාවට ඩීසල් ලීටර් මිලියන 10.6ක් පරිත්‍යාග කර ඇති බව මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය පවසනවා. ඒ අනුව එම ඩීසල් තොගය නොවැම්බර් සහ දෙසැම්බර් අතරතුර නැව්ගත කිරීම සිදුවෙනු ඇති බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් එම තානාපති කාර්යාලය සඳහන් කරන්නේ. කෘෂිකාර්මික, ධීවර ඇතුළු මෙරට වඩාත්ම පීඩාවට පත්වී සිටින ක්ෂේත්‍රවල ජීවනෝපාය නංවාලීම සඳහා මෙම ඉන්ධන…

Read More
Lanka Latest news site

NED vs ZIM : නෙදර්ලන්තයට ලකුණු 118 ක ඉලක්කයක්

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ සිම්බාබ්වේ කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායම අතර තරඟය මේ වන විට පැවැත්වෙනවා. තරඟයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 117 ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ අනුව නෙදර්ලන්ත කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 118 ක්.

Read More
Lanka Latest news site (9)

ව්‍යාජ මුද්‍රණාල දෙකක් පවත්වාගෙන ගිය පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

  කොළඹ 07 වෝඩ් පෙදෙසේ ව්‍යාජ මුද්‍රණාල දෙකක් පවත්වාගෙන යමින් කූඨ ලේඛන සකස් කර අලෙවි කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකයට ලද තොරතුරක් මතයි ඊයේ (29) මෙම වැටලීම සිදුකර ඇත්තේ. මෙහි තිබී උප්පැන්න සහතික, ග්‍රාමසේවා සහතික, විවෘත විශ්වවිද්‍යාල සහතික, ශිෂ්‍ය කාර්ය දර්ශක, ජල බිල්පත්, බැංකු පාස් පොත්,ඇතුලු ව්‍යාජ…

Read More
Lanka Latest news site (8)

ත්‍රිකුණාමල මුහුද ආශ්‍රිතව මත්ස්‍ය වගා ව්‍යාපෘතියකට ආයෝජන මණ්ඩලයේ අනුමැතිය

  ත්‍රිකුණාමලය මුහුද ආශ්‍රිතව මසුන් ඇති කර විදේශ රටවලට අපනයන කිරීමේ ව්‍යාපෘතියකට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා. මේ සඳහා ඇමෙරිකානු ඩොලර් 7.5 ක මුදලක් ආයෝජනය කර ඇති බවයි ආයෝජන මණ්ඩලය සඳහන් කළේ. මෙම ව්‍යාපෘතිය තුලින් ඍජු රැකියා අවස්ථා 100ක් හිමිවන අතර ආයෝජන මණ්ඩලය යටතේ ඇති ආයෝජක පහසුකම් මධ්‍යස්ථානයේ මුල්ම ව්‍යාපෘතිය ද මෙයයි. නව…

Read More
Lanka Latest news site (7)

පරිප්පු සහ සීනි තොග මිලත් අඩුවෙයි

  පිටකොටුව තොග වෙළදපොලේ පරිප්පු, සුදු සිනී ඇතුළු භාණ්ඩ කිහිපයක මිල තවදුරටත් අඩු වී තිබෙනවා. පසුගිය දින වල රුපියල් 375ට පමණ පැවති පරිප්පු කිලෝවක මිල රුපියල් 350 දක්වා අඩුවී තිබෙනවා. එමෙන්ම රුපියල් 290ට පමණ පැවති සුදු සිනී කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 225 දක්වා අඩු ව ඇති බවයි අත්‍යාවශ්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ. මේ අතර තිරිඟු…

Read More
Back To Top