
ඖෂධ 160ක් හිඟයි
හිඟ ඖෂධ ගැන හෙළිදරව්වක් මෙරටට අත්‍යවශ්‍ය කාණ්ඩයේ ඇති ඖෂධ වර්ග 383 අතරින් මේ වනවිට ඖෂධ 160ක පමණ හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය ඩී.ආර්.කේ. හේරත් මහතා පවසයි. ඔහු මේ බව අනාවරණය කළේ අද දෙරණ ‘බිග් ෆෝකස්’ සංවාදයට අද (28) පෙරවරුවේ එක්වෙමිනි. හදවත් රෝගීන් සඳහා ලබාදෙන…