admin-lankanews

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය නැවත විවෘත කිරීමට තීරණයක්

හෝමාගම පිටිපන පිහිටි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය අධ්‍යයන කටයුතු සඳහා නැවත විවෘත කිරීමට තීරණය කර තිබේ. එහි උප කුලපතිවරයා සඳහන් කර ඇත්තේ පළමු වසරේ සිසුන් සඳහා එම විශ්වවිද්‍යාලය පෙබරවාරි 27 වනදා විවෘත කරන බවය.

Read More

මාතර – වැල්ලමඩම මුහුදේ දිය නෑමට ගිය සිසුන් 3 දෙනෙකු අතුරුදන්

මාතර – වැල්ලමඩම මුහුදු තීරයේ දියනෑමට ගිය පාසල් සිසුන් තුන්දෙනෙකු දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා. මාතර ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, මේ වන විට ඔවුන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි. ඒ සඳහා නාවික හමුදාවේ ද සහය ලබාගෙන ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Read More

මෝටර් රථ හිමිකරුවන්ට අනතුරු ඇඟවීමක්

සිය මෝටර් රථ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස පොලීසිය රියදුරන්ට දැනුම් දෙයි. ඒ රට තුළ විවිධ ප්‍රදේශවලින් මෝටර් රථ සොරකම් කිරීම් වාර්තා වීම හේතුවෙනි. ඊට ආසන්නම සිදුවීම වාර්තා වූයේ වැලිවේරිය ප්‍රදේශයෙනි. එහිදී පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණේ රුපියල් ලක්ෂ 32ක් පමණ වටිනා මෝටර් රථයක් සොරකම් කිරීම ගැනය. අනතුරුව පොලිස් නිලධාරීන් ජංගම දුරකථන දත්ත භාවිතයෙන් පරීක්ෂණ සිදුකර පුද්ගලයෙක්ව…

Read More

මාලදිවයිනත් මිහිමතින් තුරන්වීමේ අවදානමක ?

සාගර ජල මට්ටම මීටර් 3 කින් පමණ ඉහළ යනු ඇතැයි ඇමෙරිකන් සහ බ්‍රිතාන්‍ය විද්‍යාඥයෝ අනතුරු අඟවනවා. ඒ මේවන විට ඇන්ටාක්ටිකාවේ යෝධ ග්ලැසියරයක් වේගයෙන් දියවීමට පටන් ගෙන තිබීම හේතුවෙන්. සාගර ජල මට්ටම ඉහළ යෑම  මාලදිවයින් වැනි කුඩා දූපතවලට තර්ජනයක් වන බවයි ඔවුන් පවසන්නේ. දියවීමට පටන්ගෙන ඇත්තේ, කිලෝ මීටර් 120 ක් පළල ‘ත්වේට්ස්’ නමැති යෝධ ග්ලැසියරයක් වන…

Read More

නව විදුලි ගාස්තු සංශෝධනයට එකඟ නැහැ

නව විදුලි ගාස්තු සංශෝධනයට තමන්ද එකඟ නොවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා. එහි සභාපති නිහාල් වීරරත්න සඳහන් කළේ, විදුලිය නිෂ්පාදන​ය සඳහා වැයවන පිරිවැය අඩු කිරීමට අවස්ථාව තිබියදී මෙලෙස විදුලි ගාස්තු සංශෝධනය සිදු කර ඇති බවයි. විදුලි ගාස්තු සංශෝධනයේදී මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයින්ගේ හැසිරීම සම්බන්ධයෙන් දැඩි ගැටලුවක් පවතින බවයි ඔහු සඳහන් කළේ.

Read More

ඔස්ට්‍රේලියාවට කඩුලු 10ක ජයක්

කාන්තා පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගයෙන් ඔස්ට්‍රේලියාව හමුවේ කඩුලු 10 ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සිදුවී තිබෙනවා. තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 112 ක් පමණයි. නායිකා චමරි අතපත්තු ලකුණු…

Read More

මං දවසට පැය විස්සක් කෑම කෑවේ නැහැ

රයිනි චාරුකා ගුණතිලක කියන්නේ  දක්ෂ වගේම ජනප්‍රිය ගායිකාවක්. මෑතකදී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය පවසා සිටියේ මෙවැන්නක්. “ඇත්තටම මම ආර්ටිස් කෙනෙක් නිසාවෙන් මගේ බාහිර පෙනුම රැක ගන්න ඕනි කියලා මට ඒ දවස් වල හිතුණේ නැහැ.ශරීරයෙන් වගේම මානසිකවත් මම වෙනස් වෙලා හිටියෙ.ඒ වෙනස දැක්කට පස්සේ මාව වෙනස් කරගන්න ඕනි කියලා නැවත වතාවක් හිතුනා. එදා රෑ ඉඳලම මම…

Read More

පෙම්වතිය බනින වාරයක් පාසා ඩොලර් අඩු කරවපු පෙම්වතාගේ අපූරු උපක්‍රමය

පෙම්වතුන්ගේ දිනය නිමිත්තෙන් තම පෙම්වතියට ත්‍යාගයක් දීම සඳහා පසුගිය වසරේදී ඩොලර් 360 ක මුදලක් වෙන් කළ පෙම්වතෙකුට අවසානයේ දී ත්‍යාගය මිලදී ගැනීමට ඉතිරිව ඇත්තේ ඩොලර් 40 ක මුදලක් පමණයි. මේ පුද්ගලයා පසුගිය වසරේ දී එම මුදල වෙන් කිරීමේදී සිය පෙම්වතියට ප්‍රකාශ කර ඇත්තේ ඇය ඔහුට බැණ වදින සෑම වාරයකදීම එම මුදලින් ඩොලරය බැගින් අඩු කරන…

Read More

අපරාධ රැසකට සම්බන්ධ කොල්ලකරුවෙකු අත්අඩංගුවට

රන්මාල කොල්ලකෑම් සම්බන්ධයෙන් වරෙන්තු 11ක් නිකුත් කර තිබූ සැකකරුවන් දෙදෙනෙක් කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (15) කළුතර පොලිස් වසමේ සුමංගල මාවත දුම්රිය හරස් මාර්ගය අසලදී කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් වැටලීමක් සිදුකර ඇත. එහිදී යතුරුපැදියක් යොදා ගනිමින් රුපියල් ලක්ෂ 10ක් වටිනා රන්මාල 5ක් කොල්ලකන ලද වරෙන්තු 11ක් නිකුත්…

Read More

ලොවම කැළඹු තායි පාපන්දු කණ්ඩායමේ නායකයා මරුට

ලොවම කැළඹවූ තායි පාපන්දු කණ්ඩායමේ නායකයා සම්බන්ධයෙන්  සම්බන්ධයෙන් දුක්ඛිත පුවතක් අද (15) ජාත්‍යන්තර මාධ්‍යයෙහි වාර්තා වෙනවා. මීට වසරකට පමණ පෙර  ඔහු  වැඩිදුර පාපන්දු පුහුණුව සඳහා එක්සත් රාජධානියට ගොස් තිබුනා පසුගිය සඳුදා ඔහුව සිහිසුන්ව සිටියදී රෝහල්ගත කිරීමට ඔහු නැවතී සිටි ස්ථානයේ පිරිස පියවර ගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එහෙත් ඔහු අද මරණයට පත්වී තිබෙන…

Read More
Back To Top