
බුම්රා ගැන ඉන්දීය ක්‍රිකට් ආයතනයෙන් නිල නිවේදනයක්
දකුණු අප්‍රිකාව සමග මේ දිනවල පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග දෙක සදහා මොහමඩ් සිරාජ් ඉන්දීය සංචිතයට ආදේශ කිරීමට එරට තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා. ඒ, ආබාධයකට ලක් වූ වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා වෙනුවටයි. බුම්රා මේ වන විට පිට කොන්දේ ආබාධයකට ගොදුරුව සිටින අතර, ඔහු ඉන්දීය ක්‍රිකට් වෛද්‍ය…