admin-lankanews

” මම ශක්තිමත් කෙනෙක් මගේ තාත්තා නැතිවුනේ මම කුඩා කාලයේදිමයි” පාරදිගේ ඔබ හමුවට එන නිත්‍යා දේවින්දී

නිත්‍යා දේවින්දි කියල කියන්නේ වර්තමානය වනවිට ලාංකීය රංගන ක්ෂේත්‍රය තුළ අති විශාල ජනප්‍රියත්වයක් හිමිකරගත් ජනප්‍රිය රංගන ශිල්පිනියකි. ඇත්තෙන්ම ඇය ලාංකීය ජනයා අතර ජනප්‍රියත්වයට පත්ව සිටින්නේ නිත්‍යා කියන නමට වඩා ” පාරදිගේ” ටෙලි නාට්‍යයේ රුවිනි කියන නමිනුයි. කොහොම නමුත් ඇය ක්ෂේත්‍රයට පිවිසෙන්නේ 2019 දෙරණ අවුරුදු කුමරිය තරගාවලියේ අවසන් දොළොස් දෙනාගේ වටයට තේරී පත්වීමෙන් අනතුරුවයි කොහොමහරි ඉතින්…

Read More

“ඊළඟ ආ“ඊළඟ ආත්මයේදී මගේ මල්ලි වෙලා හරි පුතා වෙලා හරි ඔයා ඉපදෙන්න” මෙලොව හැරගිය සිය සහෝදරයා වෙනුවෙන් සසන්ති සංවේදී වු හැටිත්මයේදී මගේ මල්ලි වෙලා හරි පුතා වෙලා හරි ඔයා ඉපදෙන්න” මෙලොව හැරගිය සිය සහෝදරයා වෙනුවෙන් සසන්ති සංවේදී වු හැටි

ලංකාවේ අපේ කලා ක්ෂේත්‍රය තුළ කාලයක් නොමැකෙන චරිතයක් බවට පත්ව සිටි ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි සසන්ති ජයසේකර කියල කියන්නේ. ඇත්තෙන්ම ඇය ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළ මෙන්ම සිනමා ක්ෂේත්‍රය තුළත් ජනප්‍රිය චරිතයක් බවට පත්වුණා කොහොම නමුත් මේ වෙද්දී නම් මේ ජනප්‍රිය රංගන ශිල්පිනිය දිවි ගෙවන්නේ ලංකාවේ නොවෙයි. ඇත්තෙන්ම ඇය මීට වසර ගණනාවකට පෙරදී එංගලන්තයේ පදිංචිය සදහා යන…

Read More

ඉන්දියාව ශ්‍රී ලංකාව අතර නවතම සංස්කෘතික තානාපතිනිය යොහානි

ගායන ශිල්පිනී යොහානි ද සිල්වා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නවතම සංස්කෘතික තානාපතිනිය වී ඇති බව ඉන්දියාව පවසනවා. යොහානි ද සිල්වා පසුගියදා ඉන්දියාවේ NDTV ඇතුළු රූපවාහිනි නාළිකාවන් සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වීම සම්බන්ධයෙන් සතුට පළකරමින් ට්විටර් පණිවිඩ නිකුත් කරමින් කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මේ බව පවසා තිබෙනවා.

Read More

පිලිපීන ජනාධිපතිවරණයට බොක්සිං ශූරයෙක්

2022 වසරේ පිලිපීන ජනාධිපතිවරණය සඳහා තමා තරග කිරීමට සුදානම් බව පිලිපීන බොක්සිං ශූර මැනි පැකියෝ පවසනවා. පාලක පක්ෂයේ දේශපාලන කණ්ඩායමක් විසින් ඔහු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කිරීමට මේ වන විට සැලසුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මැනී පැකියෝ මේ වන විටත් පිලිපීන පාර්ලිමේන්තුවේ සෙනට් සභිකයෙකු ලෙස ද කටයුතු කරමින් සිටිනවා.

Read More

අගමැති යළි දිවයිනට පැමිණෙයි

ඉතාලි සංචාරය නිමා කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යළි දිවයිනට පැමිණ තිබෙනවා. ඉතාලියේ Bologna විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන අන්තර්ජාතික සමුළුවක ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහා අගමැතිවරයා පසුගියදා ඉතාලිය බලා පිටත්ව ගියා.

Read More
IPL

ගයික්වඩ්ගේ හුදෙකලා සටන චෙන්නායි පිලට ලකුණු 20ක පෙරළිකාර ජයක් ගෙන එයි

රුටුරාජ් ගයික්වඩ්ගේ සටන්කාමී හුදෙකලා පිතිහරඹය හා පන්දු යවන්නන්ගේ දක්ෂතා හේතුවෙන් 2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 30 වන තරගයෙන් පෙරළිකාර ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අද(19) සමත් වුණා. ඩුබායි හි පැවැති තරගයේ දී ඔවුන් හමුවේ ලකුණු 20කින් පරාජයට පත් වූයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි. මෙවර අයි.පී.එල් තරගාවලියේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අදියර ආරම්භ කරමින් පැවැති…

Read More
Wanidu

වනිදුගේ RCB පිල අද තරග බිමට; අද තරගයට ක්‍රීඩා කළ හැකි විදෙස් ක්‍රීඩකයින් සිව් දෙනා මෙන්න

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 31 වන තරගය අද(20) පැවැත්වෙනවා. ඒ, විරාට් කෝලි නායකත්වය දරන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා ඔයින් මෝර්ගන් නායකත්වය දරන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතරයි. තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට අබුඩාබි හී දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. බැංගලෝර් සංචිතය සදහා ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර හා දග පන්දු…

Read More

” මං හැම තැනම යන්නේ මගේ අම්මත් එක්ක” මේ දවස්වල හැමෝගෙම ආදරය හිමිකර ගත්තු සුදු මැණිකේ

ලාංකීය කළා ක්ෂේත්‍රයට දවසින් දවස නවක රංගන ශිල්පීන් වගේම ශිල්පිනියන් රැසක් එක්වෙනවා. ඇත්තෙන්ම මේවන විට එලෙස කලා ක්ෂේත්‍රයට නවකයින් රැසක් එක්ව සිටින අතර ඔවුන් අතරින් බොහෝදෙනෙකු තරුණ පරම්පරාව අතර ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා. කොහොම නමුත් කාලයක් තිස්සේ කළා ක්ෂේත්‍රයේ නමක් දිනාගත් මේ දිනවල නිතරම දකින්න ලැබෙන සුරූපී රංගන ශිල්පිනියක් තමයි අමන්දා ජයරත්න කියල කියන්නේ. මේ අතර…

Read More

“ගොඩක් අය තවමත් මට කතා කරන්නේ නෙතූ කියලයි” දිනෙන් දින ලස්සන වන දිනූෂා සිරිවර්ධන

ලාංකීය කලා ලෝකයේ ඉන්න රංගන ශිල්පිනියන් අතර සිටින සුරූපී රංගන ශිල්පිනියක් තමයි දිනූෂා සිරි­ව­ර්ධන කියල කියන්නේ. ඇත්තෙන්ම සුන්දර රූ සපුවකට හිමිකම් කියන දිනූෂා කලා ක්ෂේත්‍රය තුළ ඉන්න අහිංසක රංගන ශිල්පිනියක ලෙස හදුන්වන්න පුලුවනි. ලංකාවේ ප්‍රධාන පෙළේ රූපවාහිනී නාලිකාවක් වන ITN නාලිකාවේ විකාශනය කෙරුණු ” නෙතූ” ටෙලිනාට්‍ය හරහා රංගනයට පිවිසි ඇය 2016 වර්ෂයේදී මිස් ශ්‍රී ලංකා…

Read More
Kusal

ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයට එක් වෙනසක් සිදු වන ලකුණු

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට මාසයකට ආසන්න කාලයක් තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ක්‍රීඩකයින්ගේ ආබාධ අර්බුදයකට මුහුණ දී සිටින බව අප මීට පෙර ද ඔබට තොරතුරු වාර්තා කළා. දකුණු අප්‍රිකාව සමග නිමා වූ තෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේ දී යි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු මෙලෙස ආබාධවලට ලක් වුණේ….

Read More
Back To Top