admin-lankanews

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණය අසළ පිහිටි “ජාතික සඳුන් අරණ”

අනාගතය පරපුර වෙනුවෙන් පරිසරය ආරක්ෂා කිරීම රජය වගකීමක් කොට සළකන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය මෙරට පළමු වතාවට රාජ්‍ය අනුග්‍රහයෙන් නිර්මාණය වූ බත්තරමුල්ල ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණය අසළ පිහිටි “ජාතික සඳුන් අරණ” ජාතියට තිළිණ කරමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා 20 දින පස්වරුවේ දී…

Read More

මම ශ්‍රී ලංකාවට ආදරෙයි. මගේ බලාපොරොත්තුව ටෝකියෝවලදී ශ්‍රී ලංකාවට කීර්තියක් ලබාදෙන එක . ඔලිම්පික් ප්‍රථම අශ්වාරෝහක ක්‍රීඩිකාව මැටිල්ඩා

ශ්‍රී ලංකාවට අශ්වාරෝහක ක්‍රීඩාව එතරම් හුරුපුරුදු නොවුණත් මෙවර ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලාංකීය ක්‍රීඩිකාවක් ශ්‍රී ලාංකීය ධජය අතැතිව එම තරගයට ඉදිරිපත් වීම සමහර විට ඔබ පුදුමයට පත්වන කරුණක් විය හැකියි නමුත් ශ්‍රී ලාංකීය ක්‍රීඩා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඔලිම්පික් උළෙලක් නියෝජනය කරන ප්‍රථම අශ්වාරෝහක ක්‍රීඩිකාව මෙවර ටෝකියෝහිදී හමුවනු ඇත ඇය මැටිල්ඩා කාර්ල්සන්. ලංකාවේ ඉපදුණත් ස්වීඩනයේ හැදී වැඩෙන…

Read More

ටෝකියෝ 2020 ඔලිම්පික් උළෙල පේ‍්‍රක්ෂකයන්ට දොර වැසෙයි

ඉතිහාසයේ ප‍්‍රථම වරට ඔලිම්පික් කී‍්‍රඩා උළෙලක් පේ‍්‍රක්ෂකයන්ගෙන් තොරව පවත්වාගෙන යෑමට ටොකියෝ 2020 ඔලිම්පික් උළෙලේදී තීරණය කර ඇත. ජපානයේ රෝගීන් වාර්තා වීම දිනෙන් දින ඉහළ යෑම සහ එරට හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කිරීමත් සමග ටෝකියෝ ඔලිම්පික් උළෙල පේ‍්‍රක්ෂකයින්ගෙන් තොරව පවත්වා ගෙන යෑමට එරට බලධාරීන් තීරණය කර ඇත. කොවිඞ් අවදානම හමුවේ උපරිම වශයෙන් පේ‍්‍රක්ෂකයින් 10000කගේ සහභාගිත්වය ඇතිව…

Read More

ෆ්ලවර් සහ සහායකයෙක් පොසිටිව් කී‍්‍රඩකයින් නෙගටිව්

එංගලන්ත තරග සංචාරයට සහභාගි වී පැමිණ නිරෝධායනය වෙමින් සිටි කිසිදු කි‍්‍රකට් කී‍්‍රඩකයකුට කොවිඞ් 19 වෛරසය ආසාදනය වී නොමැති බව දෙවැනි වරටත් පෙරේදා (08 වැනිදා* සිදු කරන ලද පී. සී. ආර්. පරීක්ෂණවලින් ඊයේ (09 වැනිදා* තහවුරු වී ඇත. කි‍්‍රකට් කී‍්‍රඩකයන් පෙරේදා හදිසි පී. සී. ආර්. පරීක්ෂණයක් සඳහා යොමු කරන ලද්දේ කි‍්‍රකට් කණ්ඩායම සමග නිරෝධායනය වෙමින් සිටි…

Read More

රටට අගෞරව කරන ක‍්‍රීඩකයන්ට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග… ක‍්‍රීඩා ඇමැති පාර්ලිමේන්තුවේදී කියයි

ක‍්‍රීඩකයා ලෝකෙ කොතරම් දක්ෂතා දැක්වූ ක‍්‍රීඩකයෙක් වුණත් රටේ ගෞරවයට නම් රටේ කීර්තිනාමයට අගෞරව කරනවා නම් ඒ අය සම්බන්ධයෙන් අදාළ විනය ක‍්‍රියාමාර්ග ගන්නවා. එය ක‍්‍රිකට් හා මලල ක‍්‍රීඩාව ඇතුළු සෑම ක‍්‍රීඩාවකටම අදාළයි’ යනුවෙන් ක‍්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා පාර්ලිම්න්තුවේදී පෙරේදා (08 වැනිදා* පැවසීය. මලල ක‍්‍රීඩාව සම්බන්ධයෙනුත් සුගතදාස අධිකාරිය නව වාර්තාවක් එවා තිබෙනවා. ඒ සම්බන්ධව රාජ්‍ය අමාත්‍යංශයේ…

Read More

අගමැතිවරයාට මෝස්තර නිරූපණයට බර නව සම්බන්ධීකරණ ලේකම්වරියක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහා නව සම්බන්ධීකරණ ලේකම්වරියක් පත්කර තිබෙනවා. එම තනතුරට පත්කර තිබෙන්නේ කෞෂි වෙඩික්කාරආරච්චි නම් වූ මහත්මියක්. පත්වීම ලබාදී තිබෙන්නේ (09). අධ්‍යාපන පසුබිම ඇය කොළඹ 5 රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසලේ ආදි ශිෂ්‍යාවක් වන අතර එංගලන්තයේ නෝර්ත්හැම්ටන් විශ්ව විද්‍යාලයේ මෝස්තර නිරූපණය සහ තාක්ෂණය පිළිබඳ උපාධිධාරිනියක් වනවා. එමෙන්ම ඇය වේල්ස්යේ කාඩ්ෆ් විශ්ව විද්‍යාලයේ ද උපාධිධාරී පාඨමාලාවක් හදාරන බවයි වාර්තා…

Read More
Bazil

බැසිල්ට දුන් විෂය පථ තුනක් යළිත් අගමැතිට

මුදල් ඇමැති වශයෙන් බැසිල් රාජපක්ෂ මහතා දිවුරුම් දීමත් සමග එම අමාත්‍යංශයේ විෂය පථයන් සංශෝධනය කරමින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය නැවත සංශෝධනය කර ඊයේ (9 දා* නව  ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. එම නව ගැසට් නිවේදනයට අනුව මුදල් අමාත්‍යංශය යටතට පත්කර තිබූ බුද්ධශාසන අරමුදල, බෞද්ධ පුනරුද අරමුදල හා මධ්‍යම සංස්කෘතික අරමුදල අගමැතිවරයා යටතේ ඇති…

Read More
kusal medis susal janith

කුසල්ලා දෙන්නම ඉවතට – කණ්ඩායමේ නව නායකයින් මෙන්න

ශ්‍රි ලංකා එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් කන්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන කුසල් ජනිත් පෙරේරාගේ නායකත්වය ගැන ඉදිරියේදී තීරණයක් ගනු ඇතැයි වාර්තා වේ.ඒ ඔහු නායකයා ලෙස සහභාගි වූ බංග්ලාදේශ සහ එංගලන්ත තරග සංචාර ද්විත්වයම කන්ඩායමක් ලෙස ශ්‍රි ලංකා කන්ඩායම අසාර්ථක වූ නිසාවෙනි.මෙම සංචාරයන් ද්විත්වයට ශ්‍රි ලංකා කන්ඩායම මෙරටින් පිට වීමට පෙර තේරිම් කමිටුව සහ සාකච්ඡා…

Read More

සිංහල සිනමාව තුල කා අතරත් ජනප්‍රියත්වයට ලක්වුනු නදීෂා හේමමාලි හදිසියේම කසාද බැන්දාද ?

පුංචි තිරයෙන් ඇවිත් පහුකාලෙ සිංහල සිනමාව තුල ඉන්න නදීෂා හේමමාලි කියන්නෙ කා අතරත් ජනප්‍රියත්වයට ලක්වුනු චරිතයක්.විවාහයෙන් ඉවත්ව සිටින නදීෂා ගැන නිතරම කසු කුසු නැගුනෙ ඇය පෙම්වතියක් ද කියලයි.නමුත් ඒ ගැන හරිහැටි දෙයක් දැනගන්න ලැබුනෙම නැති තරම්  ආදරය කියන දේ ගැන නදීෂා ඉන්නෙ ටිකක් හෙම්බත් වෙල කියල ඇය තමන්ගෙ පුවත් පත් සාකච්චා වලින් පෙන්වල දීලත් තිබුන.ඒ…

Read More

සමාජ ජාලා කළඔන හින්දි නිලියක් වගේ ලස්සන ඉස්කෝලෙ විහාරා ටීචර්

ඉස්කෝලෙ ටෙලිනාට්‍යයේ විහාරා ටීචර් මෙි දවස්වල ගොඩක් ජනප්‍රිය ඒ නාට්‍යයට වඩා යූ ටියුබ් එකේ කියල කිව්වොත් හරියටම හරි ඒකට ඇය තමන්ගෙ පුංචි කාලෙ ඉදන්ම තිබුනු හැකියාව යොදා ගත්ත බවයි කියන්නෙ. ඇය නමින් දිමිත්‍රි සුබසිංහ.නොහිතන ප්‍රතිචාර තමයි මට ලැබෙන්නෙ.නර්තනයක් ඉදිරිපත් කලාම ඒකට මිලියනයකටත් වඩා වැඩි විව්ස් ප්‍රමාණයක් ලැබෙනව.නමුත් ඒක ගැන මම ගොඩක් හිතන්නෙ නෑ ඒ අය…

Read More
Back To Top