admin-lankanews

“ජය ශ්‍රී” සැබෑ නිර්මාතෘ රුපියල් මිලියන 100ක වන්දි ඉල්ලා රෝහිතට සහ රොහාන්ට එන්තරවාසි යවයි..

“ජය ශ්‍රී” සංගීත කණ්ඩායමේ ගීත රචනය, තනු නිර්මාණය, වාදනය සහ ගායනය සිදු කරන ලද අරුණ ලියාන් විසින් එකී ‘ජය ශ්‍රී’ සංගීත කණ්ඩායමේ අනෙක් සාමාජිකයන් දෙදෙනාවන රෝහිත ජයලත් සහ රොහාන් ජයලත් යන අය විසින් සිදු කරන ලද ගීතවල බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝනය කිරීමට එරෙහිව අරුණ ලියාන් විසින් රුපියල් මිලියන 100ක වන්දි ඉල්ලා සිය නීතිඥවරු මඟින් එන්තරවාසි…

Read More

ලංකාවට අලුත් බලාපොරොත්තුවක්! යුපුන් අබේකෝන් ටෝකියෝ ඔලිම්පික් දොරටුව අභියස..

ශ්‍රී ලංකා කෙටි ධාවන ශූර යුපුන් අබේකොන් ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ මීටර 100 පිරිමි ඉසව්වේ නවතම ශ්‍රේණිගත කිරීම අනුව 46 වැනි ස්ථානයට පැමිණීමත් සමඟ ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමට වැඩි ඉඩක් නිර්මාණය වී ඇති බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය පවසයි. ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර 100 පිරිමි ඉසව්වට ක්‍රීඩකයන් 56 දෙනකු සුදුසුකම් ලබයි. ඔලිම්පික්…

Read More
Kim john

උතුරු කොරියා නායක ‘කිම් ජොන් උන්ගේ මොළය මිය ගිහින්!’ පිළිගත හැකි සාක්ෂියක් නෑ – දකුණු කොරියාව

හෘද සැත්කමකින් පසු උතුරු කොරියානු නායක කිම් ජොන් උන් බරපතළ ලෙස රෝගාතුර වී ඇති බවට පළවන මාධ්‍ය වාර්තාවල සත්‍යතාවක් නැතැයි දකුණු කොරියානු වාර්තා සඳහන් කරයි. දකුණු කොරියාවේ සෝල් නුවර ජනාධිපති කාර්යාල වාර්තා උපුටා දක්වන බීබීසී පුවත් සේවය පවසන්නේ කිම් ජොන් උන් ‘බරපතළ ලෙස රෝගාතුර වී ඇත’ සහ ‘මොළය මියගිය තත්ත්වයේ පසුවෙයි’ යනුවෙන් පළවන වාර්තා තහවුරු…

Read More
Car price

වාහන මිල තවත් වැඩි වෙයිද? තවත් වසර 2ක් යනතුරු වාහන ගෙන්වන්නේ නැතිබව රාජ්‍ය ඇමති කියයි!

තවත් වසර 2 ක් සඳහා වාහන ආනයනය නොකෙරෙන බව වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යතුමා සහ ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ ඊයේ (24) පොල්ගහවෙල පිහිටි මයික්‍රො වාහන නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුවයි. මෙරට තුළ නිෂ්පාදනය කරන…

Read More
nadeeka

සහෝදර මාධ්‍යවේදීන් යැයි කියා ගනිමින් දිය රෙද්දෙන් බෙල්ල කැපුවා.. නදීක සියල්ල හෙළි කරයි..

පුද්ගලයෙකු තමන්ගේ සේවා ස්ථානයට අසීමිත ලෙස ආදරය කරල , දීර්ඝ කාලයක් එම ස්ථානය වෙනුවෙන් කැපවෙලා, හදිසියේම එම ස්ථානයෙන් නික්ම යනවා නම් ඇත්තටම ඒ ඇයි කියල අහන්න අපි දෙපාරක් හිතන්නේ නෑ. ඉතින් ඒ ප්‍රශ්නය මෑතකදී අපිට අහන්න හිතෙනම කෙනෙක් තමයි ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති නිවේදක නදීක කරුණානායක. ඇත්තටම මෙච්චර කාලයක් සේවය කරපු තැනින් ඔබ ගියේ ඇයි. බොහෝ දෙනෙක්…

Read More
එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවේ

ශ‍්‍රී ලාංකික ගෘහ සේවිකාවන් එවූ භාණ්ඩත් නැව ඇතුළේ පිච්චිලා..

එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් කටාර්හි සේවය කරන ශ‍්‍රී ලාංකික ගෘහ සේවිකාවන් පිරිසකගේ වටිනා භාණ්ඩ තිබූ කන්ටේනර් හයක් ද විනාශවී ඇත. කටාර්හි සිට මෙරටට පැමිණීමට පෙර ඔවුන් එම භාණ්ඩ නැවට පටවා තිබිණි. එහෙත් රක්ෂණය ලබා ගැනීමේ අර්බුදය නිසා ඔවුන්ට තම භාණ්ඩ අහිමිවීම ගැන වන්දිය ලබාගැනීමට නොහැකි වී ඇත. මේ අතර එක්ස්ප‍්‍රස් පර්ල් නැව ඇති ප‍්‍රදේශයේ අනතුරු…

Read More
ජෙනරාල් සිරිල් රණතුංග

ඵෙතිහාසික “වඩමාරච්චි” මෙහෙයුම මුලින්ම සිතට ආ ජෙනරාල් සිරිල් රණතුංග දැයෙන් සමුගනී..

හිටපු ආරක්ෂක ලේකම්වරයකු වූ ජෙනරාල් සිරිල් රණතුංග මහතාගේ සමුගැනීම මෙම සතියේදී හමුදා කේෂ්ත‍්‍රය කනගාටුවට පත්කර තිබුණි. නිදහස් ලංකාවේ නිත්‍ය භට හමුදාව සඳහා පළමුවරට කෙඩෙට් නිලධාරීන් සඳහා ඇබෑර්තු කැඳවන ලද්දේ, 1949 වසරේ ඔක්තෝබර් දහවෙනිදාය. ඒ වන විටත් ත‍්‍රිවිධ හමුදාවේ ප‍්‍රධාන අණදෙන නිලධාරීන් ලෙස සේවය කරන ලද්දේ, බි‍්‍රතාන්‍ය ජාතිකයෝය. 1949 කැඳවන ලද කෙඩෙට් නිලධාරී පාඨමාලාව සඳහා අයදුම්…

Read More
සෙනුලි බිනාරා”

ලෝකයේ ලාබාලම තරුණ තානාපතිනිය “සෙනුලි බිනාරා”

පින්ලන්ත​යේ ‘Hundred’ තරුණ තානාපතිවරුන්ගේ සංවිධානයේ තරුණ තානාපතිවරයකු ලෙස තෝරාගෙන තිබෙන්නේ ඕමානයේ මස්කට් නුවර පදිංචිව සිටින ශ්‍රී ලාංකීය දැරියක් වන සෙනුලි බිනාරා ය. ඇය ලොව ලාබාලතම තරුණ තානාපතිවරිය ලෙස පත්වීම ශ්‍රී ලංකාවටද ආඩම්බරයකි. තවමත් 14 හැවිරිදි මේ දැරිය අද වනවිට ලොව බොහෝ රටවල කතාබහට ලක්වූ අයෙක් වීමත් ජාත්‍යන්තර සමුළුවලද කතාකිරීමට තරම් දක්‍ෂ වී ඇති බවත් කිය…

Read More
ඇලෙක්ස් හාර්විල්

ඇමරිකානු යතුරුපැදි ශූරයා වැරදුණු ත‍්‍රාසජනක පිම්ම

ලෝක වාර්තාවක් තැබීමේ අරමුණින් සිය යතුරුපැදියෙන් ත‍්‍රාසජනක පිම්මක් පැනීමට උත්සාහ කළ ඇලෙක්ස් හාර්විල් පිම්ම වැරදී මරුමුවට පත් වී ඇත. 28 හැවිරිදි වියේ පසු වූ හාර්විල්ට නියමිත ස්ථානය වෙත පැනීමට නොහැකි වී යතුරුපැදිය සමග කඳුගැටයක ගැටී තිබේ. 2012 වසරේදී ඔහු යතුරුපැදියෙන් පිමි පැනීමේ ලෝක වාර්තාවක් තබා ඇත. සිය යතුරුපැදියෙන් අඩි 150 ක ඈත ස්ථානයකට පැනීමට යෑමේදී…

Read More
පරිසර අමාත්‍යාංශය

පරිසර අමාත්‍යාංශය ආක්‍රමණශීලි ශාකවලින් වල්නාශකයක් නිපදවයි

පරිසර අමාත්‍යාංශය සූදානම් වෙන්නේ පරිසරයෙන් වහා ඉවත් කිරීමට නියමිත ආක්‍රමණශීලි ශාක වර්ග කිහිපයක් යොදා ගනිමින් අති ප්‍රබල ස්වභාවික වල්නාශකයක් නිපදවීමටයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙසින් ක්‍රියාත්මක, කාබනික වගා වැඩපිළිවෙළට පූර්ණ සහයෝගය දක්වමින් මේ පියවර ගැනෙන අතර, රසායනික පොහොර භාවිතය තහනම් කිරීම සමඟ රසායනික කෘමි නාශක හා වල් නාශක භාවිතයද මෙහිදී තහනම් කෙරෙන බැවින්, වගාවේ වල්…

Read More
Back To Top