admin-lankanews

ඇනෝනිමස්වරු එලොන් මස්ක් වෙත තර්ජනය කරයි.

ලොව විශාලතම වයිට් හැට් හැකර් කන්ඩායම වන ඇනෝනිමස් කන්ඩායම බිට්කොයින් හී වටිනාකම හැසිරවීම සම්බන්දයෙන් එලොන් මස්ක් වෙත තර්ජනාත්මක වීඩියෝවක් නිකුත් කර තිබේ . එහි දැක්වෙන්නෙ එලොන් මස්ක් ගේ ටුවීට් මගින් ක්‍රිප්ටෝ වෙලදපලට බලපෑම් ඇති වන බවත් ඒ මගින් ඔහු බොහෝ ජීවිත විනාශ කර ඇති බවත්ය . තවද ඔවුන් විසින් “ඔබ සිතන්නෙ ඔබේ කාමරයේ සිටින දක්ශම…

Read More

සැමුවෙල් ශ්‍රී ලංකාවට “SORRY” කියයි

එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව හිමි ‘එක්ස්ප්‍රස් ෆීඩර්’ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි සැමුවෙල් යොස්කෝවිච් විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කලේ “එම්.වී. එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ විනාශය හේතුවෙන් ශ්‍රී ලංකා ජනතාවගේ ජීවන වෘත්තියට සහ පාරිසරික සාධකයන්ට වූ හානිය සම්බන්ධයෙන් සිය සමාගම කනගාටුව ප්‍රකාශ කරමින් සමාව ඉල්ලා සිටින බවයි. සිංගප්පූරුවේ ‘චැනල් නිව්ස් ඒෂියා’ රූපවාහිනි සේවය සමඟ වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්…

Read More

ප්‍රචණ්ඩත්වය ඇවිස්සූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ FACEBOOK, INSTAGRAM වසර 02කට අත්හිටුවයි

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමාජ මාධ්‍ය ගිණුම් වසර 02 කට අත්හිටවූ බව ෆේස්බුක් සමාගම නිවේදනය කර තිබේ. ඒ ජනවාරි 06වනදා කැපිටල් හි මාරාන්තික කැරැල්ලට පෙර ට්‍රම්ප් ප්‍රචණ්ඩත්වය ඇවිස්සූ බව සොයා ගැනීමෙන් පසුවයි. එම අත්හිටුවීම 2023 වසරේ මුල් භාගය වන තෙක් ලිහිල් කිරීමක් සිදු නොකරන බවත් ෆේස්බුක් සමාගම සදහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අත්හිටුවීම අවසානයේ ට්‍රම්ප්ගෙන්…

Read More

දුෂ්මන්ත චමීර වේගයෙන් 27කින් ඉදිරියට

ICC නවතම එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පන්දු යවන්නන් අතරේ ස්ථාන 27කින් ඉදිරියට ඒමට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සමත් වෙයි. නිමා වූ බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයේදී දැක්වූ දස්කම් හේතුවෙන් මෙලෙස ඔහු ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබේ. තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රේණිගත කිරීම්වල 72 වැනි ස්ථානයේ පසු වූ 29 හැවිරිදි චමීර තෙවැනි…

Read More

කිලෝමීටර් 2 අභියෝගයෙන් ක්‍රීඩකයෝ 5ම ගොඩ

ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් පස්දෙනකු සඳහා පැවැති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සියලු දෙනා සමත්ව ඇති බවටයි. කොළඹ සුගතදාස ක්‍රීඩාංගණ ධාවන පථයේදී ඊයේ මේ කිලෝමීටර් 2 යෝග්‍යතා පරීක්ෂණය පැවැති අතර, එහිදී අදාළ ක්‍රීඩකයන් මිනිත්තු 8යි තත්පර 35ක කාලයක් තුළ නියමිත දුර ප්‍රමාණය සම්පූර්ණ කළ යුතුව තිබිණි. එළඹෙන එංගලන්ත තරග සංචාරය අරමුණු…

Read More

සනත්ට ඔස්ට්‍රේලියා පුහුනුකරු තනතුරක්

ඔස්ට්‍රේලියාවේ මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සුපිරි පිතිකරු සනත් ජයසූරිය පත් කර ඇතැයි වාර්තා වේ. වසර 2021-22 තරග වාරය වෙනුවෙන් මේ පත් කිරීමට සිදු කර ඇතැයි මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජය පවසයි. මේ ක්‍රීඩා සමාජයේ නායකයා ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් කටයුතු කරන අතර, මෑතකදී ජගත් පිටියෙන්…

Read More

සංචරණ සීමා ඉවර වුණාම සුදුසු කාලයක් දෙනවා. මාසයක් වගේ. මීටර් කියවන්නත් අපහසුතාවයක් තියෙනවා. ජල බිල්පත් ගෙවීමට සහනයක්

මහජන තාවට ජල බිල්පත් ගෙවීම සඳහා සහන කාලයක් ලබාදීමට තීරණය කර තිබේ. අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරන්නේ සචරණ සීමා පැනවීම හේතුවෙන් ජල බිල්පත් ගෙවීමට නොහැකි පාරිභෝගිකයන් සඳහා එම සහනය ලබා දෙන බවය. ඒ අනුව මාසයක පමණ සහන කාලයක් එලෙස ලබාදීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්…

Read More

එන්නත නොලැබුණොත් රට පුරා ෆාමසි වසා දැමීමට තීරණයක් ?

දිවයින පුරා පිහිටි ෆාමසි 4000 ක ඖෂධවේදීන් හා සේවක සේවිකාවන්ට කොවිඩ් එන්නත ලබන සතිය වන විට ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපොහොසත් වුවහොත් ෆාමසි වසා දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය පවසයි. සංචරණ සීමා පනවා ඇති කාල සීමාව තුළ ද දිවයින පුරා ෆාමසි විවෘත කර රෝගීන්ට ඖෂධ බෙදා හැරීම සිදු කරයි. එහිදී…

Read More

කවුරුත් ආදරේ කරපු පුංචි පැංචි දැන් පුන්චි පැටව් දෙන්නෙක්ගෙ අම්ම කෙනෙක් ප්‍රමුදි කරුණාරත්න

ප්‍රමුදි කරුණාරත්න කියන්නේ කුඩා දරුවන්ගේ සිත් සතුටු කරපු සිරස ටීවී නාලිකාවේ විකාශය වුන පුංචි පැංචි වැඩසටහනේ පුංචි නිවේදිකාවයි.බොහෝ ජනප්‍රියත්වයට පත් ප්‍රමුදි ප්‍රේක්ෂක ආදරය සහ කුඩා දරුවන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට ඇය සමත් වුනා. ඒ වගේම ඇගේ පළමු චිත්‍රපටිය ලෙස සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කල සරෝජා චිත්‍රපටියෙන් අන්තර් ජාතික සම්මානයක් හිමි කරගන්නවා.එවැනි වටිනා අවස්ථාවකට හිමිකම් කියූ රංගන ශිල්පිනියක්…

Read More

කිසි දෙකට නොසැලී ඇය තමන්ගේ ගමන ඉතා සුන්දර විදිහට යන සුන්දර ඇය උදයන්ති කුලතුංග දෙවන විවාහයෙන් පසු දැන් ගෙවන ජිවිතේ

උදයන්ති කුලතුංග කියන්නේ අපේ රටේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් කාලයක් පුරාවටම පුංචි තිරයේ අපට දැකගන්නට ලැබුනේ සුන්දර රංගන ශිල්පිනියක් කිවහොත් නිවැරදි ,නිරුපිකාවක් වන ඇය මහින්දාගමනය, සුබා තෙරණියෝ, සිංහාවලෝකනය වැනි චිත්‍රපට බොහොමයකට හා ටෙලි නිර්මාණ රැසකට සිය රංගන දායකත්වය ලබා දීලා තියෙනවා. මියුසික් වීඩියෝ හරහාද අපට නිතර ඇයව දැක ගැනීමට ලැබුනා. ඉතින් මියුස්ක් වීඩියෝ නිසා පසුගිය…

Read More
Back To Top