admin-lankanews

සජී මොහොට්ටි

Bollywood නිලියක් වගේ ලස්සන , තරුනයන් වසග කෙරූ ලංකාවේ ලස්සනම රේඩියෝ නිවේදිකාව සජී මොහොට්ටිගේ

අපේ රටේ වෑඩියේන්ම ප්‍රචලිත රේඩියෝ නාලිකාවක් හැටියට හිරු හදුන්වන්න පුලුවන් අපි අද ඔයලාට කියන්න යන්නෙ හිරු හැඩ කරන රුව හඩ ඈති සුරුපිණියක් ගැන හිරු FM සහ HIRU TV ප්‍රේක්ෂයන් අතර ජනප්‍රිය නිවේදිකාවක් තමයි සජී මොහොට්ටිගේ කියල කියන්නේ. සජී කලින් වැඩ කලේ සියත FM ගුවන්විදුලි නාලිකාවේයි ඉන්පසු ඇය HIRU FM නාලිකාවට පැමිණි අතර ඉක්මනින් හිරු ශ්‍රාවකයින්…

Read More

පියුමි චන්දිමාල්ගෙ හෑමොම කතා කරන එකතුව ඡායාරුප 29 ක් පියුමි හංසමාලි මෙන්ම චන්දිමාල් ජයසිංහ දෙදෙනාම පසුගිය දවසක ශැංහිලා හෝටලයෙහි පවත්වන ලද උපන්දින සාදය ගැන මෙි දිනවල සමාජ මාධ්‍ය නිරන්තරයෙන් ම කතාබහ කරනවා. ” උපන්දිනයට සාදයක් දාන එක ගැන ගොඩක් අය සාදය අවසාන වෙද්දි තමන්ගෙ වෝල් එකේ වගේම යූ ටියුබ් හරහා මට බැනලා ප්‍රතිචාර දක්වනව.රෝයල් බර්ත්ඩෙි…

Read More

චමුදිත නාට්ටාමියා පියුමි කුදලගෙන යන ගමන් සාප කරන විඩියෝව

තමන්ව නිරෝධායනයට ලක්කරලීමට ගෙන යන බසයේ සිට පියුමි හංසමාලි වීඩියෝ පටයක් නිකුත් කර තිබෙනවා.පසුගිය දවසක ශැංහිලා හි චන්දිමාල් ජයසිංහ ගේ උපන්දින සාදය නිසමෙ චන්දිමාල් සහ පියුමි අත්වඩංගුවට ගෙන ඇප පිට මුදා හැරියා.ඉන් අනතුරුව අද දවසේ ඔවුන් සියලු දෙනාම නිරෝධායනයට යවා තිබෙනව. ” අපි අසාධාරණ දේවල් කරල නෙවෙි අපිට මෙි විදියට නිරෝධායනයට අරන් යන්නෙ.අපේ පාට්යෙ පොටෝ…

Read More

උසේන් බෝල්ට්ගේ වාර්තාව බිඳ වැටේ

වසර 18 ක් පුරා උසේන් බෝල්ට්ගේ නම ඉදිරියේ සටහන්ව තිබූ වයස අවුරුදු 18 න් පහළ පිරිමි මීටර් 200 ඉසව්වේ ලෝක වාර්තාව බිද දැමීමට 17 හැවිරිදි අමෙරිකානු ජාතිකයෙකු සමත්ව තිබෙනවා. අමෙරිකාවේ පැවැති ලීග් තරගාවලියකදී මෙම වාර්තාව තැබූ 17 හැවිරිදි සිසුවා නමින් එරියන් නයිට්න්. මෙම ලීග් තරඟාවලිය පැවැත්වුනේ පසුගිය සඳුදා දිනයේ දීයි. ඒ අනුව 2003 වර්ෂයේදී උසේන්…

Read More

සංචරණ සිමා යළිත් දීර්ඝ කෙරේ

සංචරණ සිමා ලබන 14 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ජුනි මස 07 වන දින සංචරණ සීමා ඉවත් කිරීමට මීට පෙර තීරණය කර තිබුණා.

Read More

පවතින තත්ත්වය හමුවේ රටේ ආර්ථිකය බිඳ වැටීමට ඉඩතැබිය නොහැකියි – ජනපති

ජන ජීවිතය අඩාල නොවන අයුරින් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට ආණ්ඩුකාරවරු සහ දිස්ත්‍රික් ලේකම්වරු පෞද්ගලිකවම මැදිහත්විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. පවතින තත්ත්වය හමුවේ වුවද රටේ ආර්ථිකය බිඳ වැටීමට ඉඩ තැබිය නොහැකි බවත් අභියෝගය ජය ගනිමින් රටක් ලෙස ඉදිරියට යාමේ දී සියලුදෙනාගේ දායකත්වය අවශ්‍ය බවත් පැවසූ ජනාධිපතිවරයා කර්මාන්තශාලා සහ සංවර්ධන ව්‍යාපෘති  අඛණ්ඩව පවත්වාගෙන යාමට…

Read More

අධිකරණය ඉදිරිපිටදී “යුටර්න් ගැසූවාට” චන්දිමාල් ජයසිංහ සහ රියැදුරු කෙසෙල්වත්ත පොලීසියට..

චන්දිමාල් ජයසිංහ සහ ඔහුගේ රියදුරු කෙසෙල්වත්ත පොලිසියට කැඳවා තිබෙනවා. ඒ රථ වාහන නීති කඩකිරීමක් සම්බන්ධයෙන් බවටයි වාර්තා වන්නේ. පසුගිය 31 වැනිදාකොළඹ තරු පහේ හෝටලයක නිරෝධායන නීති කඩකරමින් පැවති උපන්දින සාදයක් පැවැත්වීම හේතුවෙන් චන්දිමාල් ජයසිංහ අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇපමත මුදාහැරුණා. ඔහු උසාවියෙන් බැහැරව යන අවස්ථාවේදී උසාවිය ඉදිරිපිට මාර්ගයේ සිදුකළ රථ වාහන වරදක් සම්බන්ධයෙන්…

Read More

“හෝටල් සැප දියවු.. තොපට සාපවේවා” නිරෝධායනේට ගෙනයද්දී පියුමි හංසමාලි වියරුවෙන් කෑ ගසයි.. මාස්ක් ගලවා විසි කරයි..

නිරෝධායනය සඳහා යොමු කරන ලද නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි නිරෝධායන මධ්‍යස්ථානයක් කරා ගෙන යද්දී බස් රථය තුළ දැඩි ආවේගශීලීව අදහස් දක්වමින් අන්තර්ජාලයට වීඩියෝවක් මුදා හැර තිබේ. ඉන් ඇය කියා සිටින්නේ තමන් ඇතුළු කණ්ඩායම කොළඹ ආසන්න හෝටලයක නිරෝධායන සඳහා අවස්ථාව ඉල්ලා සිටියදී ඒ සඳහා අවස්ථාව නොදී කොළඹින් බැහැර බණ්ඩාරවෙල ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයට ගෙන යමින් සිටින බවයි….

Read More

එංගලන්ත කණ්ඩායමේ ගිම්හාන තරග වාරය හෙටින් ඇරඹේ

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට(2) ආරම්භ වනවා. තරගය ලන්ඩන්හි ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතයි. ජූනි 18 වනදා ඉන්දියාවට එරෙහිව ආරම්භ වන අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම ඒ සදහා පෙරපුහුණුවක් වශයෙන් මෙම තරගාවලිය යොදා…

Read More

“මම අලස ක්‍රීඩකයින්ට කැමති නැහැ” : භානුකගේ චෝදනාවලට මිකී දුන් පිළිතුර

තමා දියාරු (අලස) ක්‍රිකට් ක්‍රීඩකයින්ට කැමැත්තක් නොදක්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් පවසනවා. “ද අයිලන්ඩ්” පුවත්පත වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළේ ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ පසුගියදා කළ චෝදනාවලට පිළිතුරු ලබා දෙමින්. “මම ඇත්තටම පසුතැවෙන්නේ නැහැ මට කොන්ත්‍රාත්තුවක් නැහැ කියලා. කළකිරීමක් තියෙන්නේ මොකද අපි දක්ෂතා දක්වලා අපිට අවස්ථාව නැතිවුණ…

Read More
Back To Top