admin-lankanews

චන්දිමාල්ගේ පාටියට ගිය තවත් 06 ක් අත්අඩංගුවට.. තමන් ගිය බව පුළුවන්නම් ඔප්පු කරන්නැයි පුෂ්පිකා කියයි

කොළඹ තරු 5හේ හෝටලයක පැවති රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ගේ උපන්දින සාදයට සම්බන්ධවූ පුද්ගලයින් 06 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙනවා. මේ අතර එම උපන්දින සාදය සංවිධානය කිරීම සම්බන්ධයෙන් රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ව සහ මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි ව ඊයේ (31) පොලිස් අත්අඩංගුවට පත්වුවා. පසුව ඔවුන් දෙදෙනා…

Read More

දිගින් දිගටම මධ්‍යම අධිවේගයේ වැඩ පමා කළ දයාගේ සමාගමේ කොන්ත්‍රාත්තුව අහෝසියි..

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට පොතුහැර දක්වා වූ දෙවන අදියරේ ඉදිකිරීම් ප්‍රමාද කළ යහපාලන ආණ්ඩුවේ හිටපු ප්‍රබල අමාත්‍යවරයකු වන දයා ගමගේට අයත් ඔලිම්පස් ( olympus ) ඉදිකිරීම් සමාගමේ කොන්ත්‍රාත්තුව අවසන් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. ඔලිම්පස් (Olympus) කොන්ත්‍රාත් සමාගමට අයත් මාර්ග කොටසේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන ලෙස…

Read More

“මම දැනගන හිටියත් මට ඔවුන්ගේ නම් කියන්න බෑ මොකද මන් තවමත් ලංකාවට ක්‍රීඩා කරන්න ආසයි”

ක්‍රීඩා මාධ්‍යවේදී දනුෂ්ක අරවින්ද මහතා සමග පැවති විශේෂ වැඩසටහනකදී ශ්‍රී ලංකා සුපිරි පිත්කරු භානුක රාජපක්ෂ විශේෂ හෙළිදරව් කිරීම් කිහිපයක්ම සිදු කලා. ඔහු පවසන්නේ තෝරාගත් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට හැරෙන්න අනිත් ක්‍රීඩකයන්ට කිසිදු සැලකීමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදු නොකරන බවයි . අවම වශයෙන් දුරකථන අමතුමකටවත් තමාට පිළිතුරු නොලැබුණු බව ඔහු සඳහන් කර සිටියා. එම වැඩසටහනේදී භානුක…

Read More

බෙන් ස්ටෝක්ස් ශ්‍රී ලංකාව සමග තරගාවලියට නැවත පැමිණෙන ලකුණු..

එංගලන්ත කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් එළඹෙන 23 වනදා ශ්‍රී ලංකාව සමග ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස තරගාවලියෙන් පසු එක්දින තරගාවලියේ සිට නැවතත් ක්‍රීඩා කීරීමට ඉඩ ඇති බව වාර්තා වේ. ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කල ස්ටෝක්ස් පුහුණුවීම් අතර තුල ඇගිල්ලේ ආබාධයකට අප්‍රේල් මාසයේදි ලක් වු අතර ඒ හෙතුවෙන් ඔහු අයි.පී.එල්…

Read More

ලොවක් හඩවමින් ටාසන් මිය යයි

ජෝ ලාරා මිය යයි: ‘ටාසන්: එපික් ඇඩ්වෙන්චර්ස්’ තරුව භාර්යාව සමඟ ගුවන් යානා අනතුරෙන් මිය යයි 1990 දශකයේ මුල් භාගයේ ටාසන්: ද එපික් ඇඩ්වෙන්චර්ස් හි රූපවාහිනී කතා මාලාවේ ටාසන් රඟපෑ ජෝ ලාරා සෙනසුරාදා නැෂ්විල් අසල ගුවන් අනතුරකින් මිය ගියේය. 58 හැවිරිදි වියේ පසුවූ ඔහු පෞද්ගලික ජෙට් අනතුරෙන් මියගිය හත් දෙනාගෙන් කෙනෙකි. ටාසන්: එපික් ඇඩ්වෙන්චර්ස් යනු ඇමරිකානු…

Read More

තරු පහේ හෝටලයක උපන්දින සාදයක් පැවැත්වූ චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි අත්අඩංගුවට..

සුප්‍රකට රූපලාවන්‍ය සැකසුම් ශිල්පියෙකු වන චන්දිමාල් ජයසිංහ සහ නිරූපිකාවක් වන පියුමි හංසමාලි පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා. කොළඹ ප්‍රදේශයේ පිහිටි හෝටලයක දී උපන්දින සාදයක් පැවැත්වීම හේතුවෙන් ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කලේ. මේ අතර නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 755 දෙනෙකු…

Read More

අඟහරු මතට යන්න හදන, අවුරුදු 20ක් වයස කෙල්ලෙක් ගැන අදහන්න බැරි කතාව මෙන්න

ඇගේ නම Alyssa Carson.. ඔබ සහ මම වගේම සාමාන්‍ය මිනිස් සත්ත්වයෙක්.. හැබැයි එක අතකින් ඇයව දැන් ලෝකයම හඳුන්වන්නේ “අවුරුදු 20ක් වයස ධෛර්යවන්ත කෙල්ලක්” හැටියට.. වයස අවුරුදු 16 වෙනකොට තමයි ඇය උසස් අභ්‍යවකාශ ඇකඩමියෙන් උපාධිය ලබාගන්නේ. (ඇය තමයි ලාබාලතම කෙනා එතකොට.)දැන් ඇය ගැන එන අලුත්ම ආරංචිය තමයි ඇය 2033 වර්ෂයේදී අඟහරු මත ඇවිද යන්න සුදානම් වෙනවා කියන කතාව. (සමහර අය කියන…

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හමුවෙන ඊළඟ අභියෝගය මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන මස 15 වනදා එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතව සිටිනවා. ඒ, එක්දින තරගය තුනකට සහ විස්සයි විස්ස තරග තුනකට සහභාගී වීමටයි. අදාළ තරගාවලියේ පළමු විස්සයි විස්ස තරගය ජුනි මස 23 වනදා සෝෆියා ගාඩ්න්ස් හිදී ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ. දෙවන සහ තෙවන තරග පිළිවෙලින් 24 සහ 26 යන දිනවල පැවැත්වෙනු ඇති. එමෙන්ම…

Read More

ලොව බලගතුම පුද්ගලයා සමඟ, සමීපව කතා කරන්න වරම් ලැබූ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්ව ෆොන්සේකා.

ලොව බලගතුම පුද්ගලයා ලෙස තවමත් සැලකෙන ඇමෙරිකානු ජනාධිපතිවරයා සමග සමීපව සුහද කතාබහක නිරත වීම ඉතා දුර්ලභ අවස්ථාවක් ලෙසයි සැලකෙන්නේ.ලෝක නායකයන් පවා ඇතැම්විට ඇමෙරිකානු ජනාධිපතිවරයා හමුවීමට කාලය වෙන් කර ගන්නේ මහත් පරිශ්‍රමයක් දැරීමෙන් අනතුරුවයි. එවන් තත්ත්වයක් තුල ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්ව ෆොන්සේකා, ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් හමුවීම බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වුණා. ශ්‍රී ලංකා නාවික…

Read More

“මම අඳින මගෙ හැම ඇඳුමක්ම ලස්සනට හදලා දෙන මගෙ දක්ෂ ලස්සනම ලස්සන අක්කා” අක්කාගේ උපන්දිනයට දිල්කී තැබු සටහන

‘සත්තයි මට ඔබ වාගේ ‘ ගීතයත් සමඟ බොහෝ දෙනා අතර ජනප්‍රියත්වයට පත් මෙන්ම බොහොමයක් රසික පිරිස ආදරය කරන්න පටන් ගත්ත නවක ගායන ශිල්පිනියක් තමයි දිල්කි උරේෂා. ඇය නිතරම වගේ නව ගීත නිර්මාණ හරහා රසිකයන් අතරට එන්න උත්සහ කරන චරිතයක් . ඒ වගේම තමයි ඇයගේ නිර්මාණ සමාජ මාධ්‍ය තුලත් ඉහළම ස්ථානයක රැදෙමින් ජනප්‍රියතත්වයට පත් වනු ලැබෙනවා…

Read More
Back To Top