
කොවිඩ් වැළදී මහමඟ දමාගොස් සිටි මහලු යුවළට දැන් සුවයි.. බාර ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් වී නෑ..
කොවිඩ් 19 හේතුවෙන් අසල්වැසි ඉන්දියාවේ රෝගීන් මහමඟ මිය යද්දී කොවිඩ් ආසාධිතව අපේ රටේ මහ මඟ දමා ගොස් සිටි වයෝවෘද්ධ යුවළක් රෝහල් ගත කර සුව කළ පුවතක් අයි ඩී එච් රෝහලේ වාර්තා වනවා. මීට සතියකට පමණ පෙර දී මෙම මහලු යුවල වැල්ලම්පිටිය ප්‍රදේශයේ මහමග දමාගොස් තිබුණා. ප්‍රදේශවාසින් කියා සිටියේ මෙම යුවලගේ පුතා විසින් මෙලෙස මෙම මහලු…