admin-lankanews

එක්ස්ප්‍රස් පර්ල් ගින්න නිවන්න ගුවන්-නාවික මෙහෙයුම් දිගටම

හානි අවම කර ගන්න ජනපතිගෙන් උපදෙස් ජීවීන්ට වන හානිය ගැන ‘නාරා’ පරීක්ෂණ අරඹයි වෙරළට ආ චොක්ලට් – ප්ලාස්ටික් ගෙන ගිය අය සොයා විමර්ශන අබලි ද්‍රව්‍ය ඇල්ලීම අනතුරුදායකයි මධ්‍යම පරිසර අධිකාරිය කොළඹ වරායට නුදුරින් වූ මුහුදේ පිපිරීමකටද ලක් වූ ‘එක්ස්ප්‍රස් පර්ල්‘ නෞකාව තව දුරටත් ගිනි ගනිමින් පවතින බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි. ගින්න මැඬ පැවැත්වීම…

Read More

සෙලාන් බැංකුවට රු. බි. 1ක ලාභයක්

කොරෝනා 19 වසංගතය මඟින් ඇති කරන ලද සාර්ව ආර්ථික අභියෝග මධ්‍යයේ වුව ද 2021 වසරේ පළමු කාර්තුවේදී රු. බි. 1ක බදු ගෙවීමෙන් පසු ලාභයක් (PAT) වාර්තා කරමින් සෙලාන් බැංකුව මේ වසරේ දී ස්ථාවර ආරම්භයක් ලබාගැනීමට සමත් වී ඇතැයි එම බැංකුව සඳහන් කරයි. 2020 වසරේ අනුරූප කාලයට සාපේක්ෂ ලෙස අඩු පොලී අනුපාත සහ මධ්‍යස්ථ පොත් අගයන්හි…

Read More

ජෝන් සීනා චීනයෙන් සමාව ඉල්ලයි

රෙස්ලිං තරුවක් මෙන්ම, ජනප්‍රිය හොලිවුඩ් නළුවකු ද වන ජෝන් සීනාට චීනයෙන් සමාව ගැනීමට සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සීනාට චීනයෙන් සමාව ගැනීමට සිදුවූයේ, ඔහු තායිවානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශකයට චීනය උරණ වූ බැවිනි. තිරගතවීම් ආරම්භ කළ හොලිවුඩ් අධ්‍යක්ෂ ජස්ටින් ලින්ගේ ‘ෆාස්ට් ඇන්ඩ් ද ෆියුරියස් 9’ චිත්‍රපටයට ජෝන් සීනා ද එක් වී සිටී. සීනා තායිවාන දූපත…

Read More

ශ්‍රී ලංකන් ඉංජිනේරු අංශය A320 මගී ගුවන් යානය භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් බවට පත් කරයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු හා නඩත්තු අංශය එක්සත් රාජධානියේ Avensis Aviation  සමඟ උපායමාර්ගික සහයෝගීතාවකට අනුව එයාර්බස් A330 සහA320 මගී ගුවන් යානා ගුවන් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා බවට පත්කිරීමට ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය කටයුතු කර තිබේ. මෙම සහයෝගීතාවේ පළමු කටයුක්ත වූයේ  FitsAir  සඳහා එයාර් බස් A320 ගුවන් යානයක් ගුවන් භාණ්ඩ ප්‍රවාහන ගුවන්  යානයක් බවට පරිවර්තනය කිරීමයි….

Read More

සබීතා මහත්මියගේ සැමියා හදිසි හෘදයාබාධයකින් මහ මඟ ඇද වැටිලා

පුවීන නිළියක වන සබීතා පෙරේරා මහත්මියගේ සැමියා වන ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ව්‍යාපාරිකයකු වන උපාලි ජයසිංහ මහතා ශරීර සුවතාව සඳහා මහමාර්ගයේ ඇවිද යමින් සිටයදී ඊයේ (24) පස්වරුවේ මහා මාර්ගයේ සිහිසුන්ව ඇද වැටී ඇත. කුරුදුවත්ත පොලිස් වසමට අයත් ප්‍රදේශයකදී මෙම සිදු වීම වී ඇත්තේ ඊයේ පස්වරු 5.15 ට පමණය. මාර්ගයේ ගමන් ගත් කිහිපදෙනකු ඔහු වැටී සිටිනු දැක…

Read More

එක්ස්ප්‍රස් පර්ල් ගින්න – හානිය අවම කරගැනීමට ජනපතිගෙන් උපදෙස් රැසක්

කොළඹ වරායට ආසන්න මුහුදේ ආපදාවට ලක් වූ “එම්.වී එක්ස් – ප්‍රෙස් පර්ල් නෞකාවෙන්”  සමුද්‍රීය පරිසරයට සහ වෙරළ තීරයට වන හානිය අවම කරගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ. ඒ අනුව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, ආරක්ෂක අංශ සහ වගකිව යුතු අනෙකුත් රාජ්‍ය ආයතන එක්ව පුළුල් මෙහෙයුමක් ආරම්භ කර ඇත. නෞකාව අවට මුහුදේ තෙල් පැතිරයාමක් සිදුවුවහොත්…

Read More

Wonder Women -ගාල් ගැටොඩ් සංවේදී වෙයි

‘වොන්ඩර් වුමන්’ චිත්‍රපට චරිතය හරහා අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇති ගාල් ගැටොඩ් සිය රටට එල්ලවල සතුරු ප්‍රහාරයන් පිළිබඳව ශෝකජනක පණිවිඩියක් සිය ‘ටිවිටර්’ ගිණුම හරහා පළ කොට ඇත. ඊශ්‍රායල ජාතික තරුණියක් වන ගාල් ගැටොඩ් මේ වනවිට පලස්තින හමුදාව අතින් සිදුවෙන ප්‍රහාරයන් පිළිබඳව දැඩි කණගාටුවට පත්ව සිටින බව පවසා ඇත. ඒ පිළිබඳව සිය ‘ටිවිටර්’ ගිණුම තුළ සංවේදි සටහනක්…

Read More

වූල්වරින්’ චරිතය හරහා නැවතත් හියූ ජැක්මන්

මේ වනවිට සුපිරි බොලිවුඩ් සිනමා නළු හියූ ජැක්මන්  ‘වූල්වරින්’ චරිතයට සමුදී ඇති බවට තොරතුරු වාර්තා වූවද ඔහු ඉදිරියේදී ප්‍රදර්ශනය කිරිමට සැළසුම් කර ඇති ‘ඩෙඩ්ෆුල්’ තෙවැනි චිත්‍රපටය සඳහා ‘වූල්වරින්’ චරිතය හරහා එක්වීමට කැමැත්ත පළ කොට ඇතැයි වාර්තා වෙයි. ‘ඩෙඩ්ෆුල්’ දෙවැන්නේද ආරධිත චරිතයක් සඳහා ‘වූල්වරින්’ චරිතය හරහා එක්වූ හියූ ජැක්මන් එහි ලැබුණ ප්‍රතිචාර මත ‘ඩෙඩ්ෆුල්’ තෙවැන්නට එක්වීමට…

Read More

‘වොන්ඩාවිෂන්’ නාට්‍යයට සම්මාන හතරක්..

‘මාවල්’ කොමික් චරිත දෙකක් වූ ‘වොන්ඩා’ හා ‘විෂන්’ පාදක කරගනිමින් නිර්මාණය කරනු ලැබු ‘වොන්ඩාවිෂන්’ රූපවාහිනි කතා මාලාවට පසුගියද පැවැති ‘MTV & සම්මාන උළලේදී සම්මාන හතරක් හිමි විය. ඒ අතරින් ප්‍රධානම සම්මානය වූයේ වසරේ හොඳම ටෙලි නාට්‍යය රංගනයට හිමි සම්මානයයි. එය සුපිරි හොලිවුඩ් සිනමා නිළි එළිසබෙත් ඔල්සන්ට හිමි විය. එමෙන්ම හොඳම සටන්මය ජවනිකාව, හොඳම ටෙලි නාට්‍යයට…

Read More

‘ටෝක්ටා’ සුලී කුණාටුවෙන් අවතැන් වූවන්ට සහන

පසුගිය දිනවල ඉන්දියාවේ මුම්බායි නගරය හරහා හමා ගිය සුලී කුණාටුවෙන් අවතැන් වූ ජූහි නගරයේ දිළිදු ජනතාවට ආහාර වෙලක් ලබාදිමට සිනමා නිළි උර්වෂි රවුටෙලා කටයුතු කර ඇත. මේ නිසාම ඇය මේ වනවිට සමාජ සත්කාරයන් රැසක්ට යෙමුව තිබෙන බව වාර්තා වෙයි. මීට පෙර ඇය දිල්ලි නගරයේ අසරණය ව සිටි මිනිසුන් පිරිසක් සඳහා ඔක්සිජන් සාන්ද්‍රක 27ක්ද පරිත්‍යාගය කර…

Read More
Back To Top