admin-lankanews

සුරූපී ගායිකා ශ්‍රෙයා ගෝෂාල් පිරිමි දරුවකු බිහි කරයි

ශ්‍රෙයා ගෝෂාල් කියන්නෙ සිය කටහඬින් රසික හදවත් අමන්දානන්දයට පත් කළ ගායිකාවක්. හඬ වගේම සුරූපී රුවකට හිමිකම් කියන ශ්‍රෙයා බොහෝ දෙනෙක් හඳුන්වා දෙන්නේ ඉතාම චාම් විලාසිතාවන්ගෙන් හැඩවී වේදිකාවට පැමිණෙන ගායිකාවක් විදිහටයි. ඇය ඊයේ දිනයේදී පිරිමි දරුවකු ප්‍රසූත කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ගෝෂාල් සිය සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් ද තබා තිබුණා.  

Read More

සකුගේ ලෝකය තුලින් එළියට එන හින්දි නිලියක් වගේ ලස්සන ගයත්‍රී

මේ දිනවල විකාශය වන ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරන සකුගේ ලෝකය නාට්‍ය තුළින් නව මුහුණක් පුංචි තිරයේ දකින්නට ලැබෙනවා ඒ සකුගේ ලෝකය තුලින් ප්‍රේක්ෂක අපට සමීප වන දැහැමිගේ චරිතය තුළින් චරිතයේ නම දැහැමි වුණාට නපුරු කටකාර යුවතියක් තමයි ප්‍රේක්ෂකයාට සමීප වෙන්නේ ගයත්‍රී රාසින්ගොල්ල නම් නවක නිළිය තමයි චරිතයට පණ පොවන්නේ ගයත්‍රී අපිට මුලින්ම ඔයා ගැන කියන්න?…

Read More

කත්‍රීනා කපූර් වගේ ලස්සන සංගීතේ රොකීගේ බිරිද නිලක්ශි

ශානක උදීෂයි එයාගේ බිරිද නිලක්ෂියි දෙන්නගෙ කැදැල්ල හරිම සුන්දරයි ඒ සුන්දරත්වය ගොඩක් වැඩිවෙලා තියෙන්නෙ ඒ දෙන්නගෙ පුංචි සුරංගනාවි හින්දා.ඇය ගොඩක් හුරතල් කියල තමයි ශානක කියන්නෙ. ” තාත්තා කෙනෙක් වෙන එක හරි වෙනස් හැගීමක් කියල මට දැන් හිතෙනව.ඒ ඔක්කටම වඩා මට වටින්නෙ දියණියගෙ වාසනාවත් එක්ක තමයි මම රගපාන සංගීතේ නා⁣ට්‍යයේ රොකීගෙ චරිතය ගොඩක් ජනප්‍රියත්වයට පත්වුනෙත්.ඒක ගැන…

Read More

නොයිස් ටී වී වැඩසටහනේ හැඩ දාන වැඩ දාන ශකීලා- Noice TV

නොකී කතා එකට එනව කියල මට ගොඩක් අය බයිනව.මට කමෙන්ට් කරනව.මම ඒවා එච්චර හිතන්නෙ නෑ ” වැඩසටහන අතරෙ ශකිලා තමන් ඉන්ටෙව් කරන අයත් එක්ක කියන්නෙ අන්න එහෙම කතාවක් කොහොමවුනත් ශකිලා මෝස්තර ලෝකය තුල වගේම මියුසික් වීඩියෝ තුලත් එක්තරා විදියක සිම්බල් එකක් කියල කියන්න පුළුවන්වෙනව.ඇය නිරන්තරයෙන්ම කෙටි ගවුම් හා කෙටි කලිසම් විලාසිතාවන්ට බර කෙනෙක් විදියටයි පේන්න…

Read More

ගින්දර වගේ ඉන්න ගින්දරි පබෝදා සන්ධිපනි ගෙවන සුන්දර ජිවිතේ

පබෝද සන්ධිපනි කියන්නේ කියනවා වඩා ගිනදරී කියුවහම නම් නොදන්නා කෙනෙක් නැති තරම් ප්‍රවීන රංගන ශිල්පිනී ගීතා කාන්ති ජයකොඩිගේ දියණිය වන ඇයව මව විසින්හදා වඩා ගන්නා ලද්දේ ඇය ගේ පියා ඇයව කුඩා කාලයේදීම අතැර ගොස් බහු බුත්යෝ හරහා ප්‍රේක්ෂක ආදරය දිනා ගත ඇය ගින්දරි හරහා බොහෝ ජනප්‍රියත්වයක් දිනාගැනීමට හැකි වුනා ඇය ටෙලි නාට්‍ය කිහිපයකටද අගේ රංගන…

Read More

සිඩානේ මැඩිරිඩ් අත්හරියි

රියල් මැඞ්රිඞ් පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු සිනෙඩින් සිඩානේ එම ධුරයෙන් ඉවත් වීමට තීරණය කර ඇත. රියල් මැඞ්රිඞ් කණ්ඩායම මේ වනවිට ස්පාඤ්ඤයේ පළමු පෙළ පාපන්දු ශූරතාවලිය වන ලා ලීගා පාපන්දු තරගාවලියට කී‍්‍රඩා කරමින් සිටී. එම තරගාවලිය අතරතුරදී සිඩානේ මේ බව ප‍්‍රකාශ කර ඇති අතර රියල් මැඞ්රිඞ් කණ්ඩායමට ලා ලිගා ශූරතාවය 11 වතාවක් ජයග‍්‍රහණය කිරීමට සිඩානේගේ පුහුණුකාරිත්වය හේතුවී…

Read More

මෙක්සිකානු රූ රැජින විශ්ව රූ රැජින වෙයි

මෙක්සිකානු රූ රැජිනිය වන ඇන්ඩ්‍රියා මේසා 69 වැනි විශ්ව රූ රැජින ලෙස කිරුළ පැළදුවාය. ඒ ෆ්ලොරිඩාවේ පැවැති විශ්ව රූ රැජින අවසන් මහා රාත්‍රියේදීය. පසුගිය වර්ෂයේ කිරුළ දිනූ දකුණු අප්‍රිකානු රූ රැජිනය වන සොසිබිනි ටුන්සි විසින් ඇයව අභිශේක ගන්වනු ලැබීය. කොරෝනා වසංගතය හමුවේ 2020 විශ්ව රූ රැජින තරඟය පැවැත්වීම කල් දැමුණු අතර ඇන්ඩ්‍රියා 2020 විශ්ව රූ…

Read More

සරසවි සඳහා අයදුම්පත්‍ර භාර ගැනීම 21 දා සිට

2020/2021 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවාගැනීමේ අයදුම්පත් භාරගැනීම මැයි මස 21 වන දින සිට ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. පසුගිය වසරේ අපොස උසස් පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල නිකුත් කළ දරුවන්ගේ අයදුම්පත් අන්තර්ජාලය හරහා ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත යොමුකළ යුතු බව එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි. සිසුන්…

Read More

මෙසී ආජන්ටිනාව වෙනුවෙන් දැක්වූ සුපිරි දස්කම් 5ක්

ලයනල් මෙසී, 21 වන සියවසේ ලෝක පාපන්දු පිටියට බිහිවුණු සුපිරිම පාපන්දු ක්‍රීඩකයෙක්. ඔහු ආජන්ටිනාව සහ ස්පාඤ්ඤයේ බාර්සිලෝනා ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් විශිෂ්ට දස්කම් දැක්වූවා. මෙසී බාර්සිලෝනා කණ්ඩායම වෙනුවෙන් දැක්වූ සුපිරි දස්කම් පිළිබඳ බොහෝ දෙනෙකු කතා කළත්, ඔහු ආජන්ටිනාව වෙනුවෙන් පාපන්දු ඉතිහාසය තුළ සිදුකළ මෙහෙය පිළිබඳව කතා කරන්නේ ගොඩක් අඩුවෙන්. එනිසා මෙම ලිපියෙන් ඔබ වෙත ඉදිරිපත්…

Read More
Back To Top