admin-lankanews

කාබන් විමෝචනය වැඩිම රට චීනය

චීනය පිට කරන හරිතාගාර වායු ප්‍රමාණය (කාබන් විමෝචනය) ලෝකයේ සියලුම සංවර්ධිත රටවල් ඒකාබද්ධව පිට කරන හරිතාගාර වායු ප්‍රමාණයට වඩා වැඩි යැයි නවතම වාර්තාවකින් අනාවරණය වී ඇත. රෝඩියම් කණ්ඩායම සිදු කරන ලද පර්යේෂණයකට අනුව ලෝකය පිට කරන ලද හරිතාගාර වායු ප්‍රමාණයෙන් සියයට 27ක් නිකුත් කර ඇත්තේ චීනය යි. රෝඩියම් පර්යේෂණ ආයතනයට අනුව ඇමෙරිකාව පිට කර ඇති හරිතාගාර…

Read More

ගාසා තීරයට දිගටම ප්‍රහාර

ගාසා තීරයට ඊශ්‍රායල හමුදා අද එල්ල කළ ප්‍රහාරයකින් පලස්තීන වැසියන් 26 දෙනකු මරණයට පත්ව ඇත. මෙම ප්‍රහාරයෙන් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ. ඊශ්‍රායලය ගාසා තීරයට ගුවනින් බෝම්බ හෙළීම ආරම්භ කර මේ වනවිට දින හතක ගත වී තිබේ.ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් නේවාසික ගොඩනැගිලි දෙකක් සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි ද වාර්තා වේ….

Read More

චීනයට අභියෝග කරන්න පසුබට වෙන්නේ නෑ අපි ඉන්නේ කාර්යසාධනය සහ ක්‍රියාකාරීත්වය විමසා බැලීමේ ක්‍රියාවලියේ

“අපි ඉන්නේ කාර්යසාධනය සහ ක්‍රියාකාරීත්වය විමසා බැලීමේ ක්‍රියාවලියේ. ඔවුන් පොරොන්දු වූ කර තිබෙනවා ද? ඒවායේ මට්ටම් මොනවාද ? තවත් කළ යුතුව ඇති දේ මොනවාද ? ඔවුන් කර නැත්තේ මොනවාද ? යනාදි සියලු පැති අපිට බලන්න වෙනවා. මේවා අපි සියුම්ව පරීක්ෂා කරනවා” ටායි මීට පෙර අවස්ථාවකදී ප්‍රකාශ කර තිබිණි. ඇමෙරිකා එක්සත් ජනපදය තරගකාරීත්වය පළිගන්නා බවත් එසේ…

Read More

ඉන්දියාවේ තුනෙන් දෙකකට කොවිඩ්

ඉන්දියාවේ පෞද්ගලික රසායනාගාර ජාලයක් වන ‘තයිරෝකෙයා’ රසායනාගාර ජාලය මේ බව වාර්තා කර ඇත. මෙම අධ්‍යයනයට සම්බන්ධ කරගත් පුද්ගලයන්ගේ ශරීරවල ඉකුත් සතියක කාලයේ දී පැවැති ප්‍රතිදේහවල සාමාන්‍ය අගය සියයට 63.5ක් බව එයින් අනාවරණය වී තිබේ. මීට මාසයකට පෙර එම අගය සියයට 45ක අගයක තිබී ඇත. ඒ අනුව ඉන්දීය ජනගහයෙන් සැලකිය යුතු පිරිසක් නව කොරෝනා වයිරස නිරාවරණය…

Read More

චීන යානය අඟහරුගේ ඡායාරූප එවලා

එම අති පැහැදිලි ඡායාරූප, මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් කිරීමට ද චීන අභ්‍යවකාශ ආයතනය මේ වනවිට පියවර ගෙන ඇත. චීනය ‘ෂුරොංග්’ යන නමින් නම් කළ මෙම රොබෝ රෝවර් යානය අඟහරු මතට පතිත කළේ පසුගිය 15 වැනිදාය. චීනය අඟහරුට රොබෝ යානාවක් යැවුවේත්, එය අඟහරු මතුපිටට පතිත කළේත් පළමු වතාවටය. මීට පෙර මේ අයුරින් රොබෝ රෝවර් යානා ඇත්තේ…

Read More

විලියම් කුමරුන්ට කොරෝනා එන්නත ලැබේ

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගත්තේය. ඒ, එංගලන්තයේ අවුරුදු 34 ට වැඩි සැමට එන්නත් ලබා දීම ආරම්භ වීමත් සමඟය. විලියම් කුමරුන් ට එන්නත ලබා ගැනීමට හැකි වුවත්, කේම්බ්‍රිජ් ආදිපාදවරිය යන නාමයෙන් ද හැඳින්වෙන විලියම් කුමරුන්ගේ බිරිඳ කේට් මිඩ්ල්ටන්ට තවමත් එන්නත ලබා ගැනීමට අවස්ථාවක් උදා වී…

Read More

කොමර්ෂල් බැංකුවට ගෞරවණීය සම්මාන තුනක්

එංගලන්තයේ ප්‍රමුඛතම ව්‍යාපාරික සඟරාවක් වන ‘බිස්නස් ටැබ්ලොයිඩ්’ සඟරාව වෙතින් කොමර්ෂල් බැංකුව පසුගියදා ‘2021 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම පෞද්ගලික අංශයේ බැංකුව’, ‘බැංකුකරණ අංශයේ හොඳම ඩිජිටල් පරිවර්තනය’ සහ ‘හොඳම ජංගම දුරකතන බැංකු සේවාව’ යන සම්මාන ත්‍රිත්වය දිනාගන්නා ලදී. මෙහිදී, බැංකු ක්ෂේත්‍රයෙන් සම්මාන තුනක් දිනාගත් එකම බැංකුව කොමර්ෂල් බැංකුව වූ අතර පිලිපීනයේ ඩොයිෂ් බැංකුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ…

Read More

ඉන්දියාවේ මාරාන්තික කොව්ඩ් ප්‍රභේදය බ්‍රිතාන්‍යයට

දැඩි බලපෑම් සහගත වෛරස ප්‍රභේදය ලෙස සැලකෙන ඉන්දියාවේ වාර්තා වන කොරෝනා බී.1.617.2 ප්‍රභේදය බ්‍රිතාන්‍ය තුළ පැතිරයාමේ අවධානමක් මතුව ඇතැයි විදෙස් මධ්‍ය වාර්තා කරයි. අවශ්‍ය වුවහොත්, නැවත සීමා කිරීම් පැනවීමට පියවර ගන්නා බව බ්‍රිතාන්‍ය රජය පවසයි. ඉන්දියාවේ දැනට වාර්තා වී ඇති ප්‍රභේදය වඩා මාරාන්තික හා වේගයෙන් ව්‍යාප්ත වීමේ හැකියාව පවතින වෛරස කාණ්ඩයක් බව හඳුනාගෙන තිබේ. නව…

Read More

කොරොනා වසංගතයේ දෙවන වසර, පළමු වසරට වඩා මාරාන්තිකයි

නව කොරොනා වසංගතයේ දෙවන වසර පළමු වසරට වඩා මාරාන්තික වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අපේක්ෂා කරයි.  ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නම් ගෙබ්‍රියාසස් පසුගියදා (14) පැවති නව කොරොනා පිළිබඳ සාමාන්‍ය මාධ්‍ය හමුවකදී පෙන්වා දුන්නේ, ඉන්දියාවේ වසංගතය කෙරෙහි කනස්සල්ලට පත්ව ඇති බවයි. ඊට අමතරව, ශ්‍රී ලංකාව, නේපාලය, වියට්නාමය, කාම්බෝජය, තායිලන්තය සහ ඊජිප්තුව යන රටවල, ආසාදන…

Read More

අමෙරිකානුවන්ට මාස්ක් ගලවන්න අවසර

සම්පූර්ණයෙන් කොවිඩ් මර්දන එන්නත් ලබා ගත් ​අමෙරිකානුවන්ට මින් පසු මු​ඛ ආවරණ පැළඳීම අවශ්‍ය නොවන බව අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් පවසයි.

Read More
Back To Top