
ගාසා තීරය ගිනි ගනී ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයකින් අල් ජසීරා ඇතුළු මාධ්‍ය කාර්යාල තිබූ ගොඩනැඟිල්ලත් විනාශයි
ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයකින් අල් ජසීරා ඇතුළු මාධ්‍ය කාර්යාල තිබූ ගොඩනැඟිල්ලත් විනාශයි පලස්තීනුවන්ලේ සහායට දහස් ගණනක් ජනයා පා ගමනේ මියගිය අය අතර දුසිම් ගණනක් සටන්කාමියෝ ගාසා තීරයේ ඊශ්‍රායලය සහ පලස්තීන සටන්කාමීන් අතර පවතින සටන් මධ්‍යයේ පලස්තීනුවන්ට සහාය දැක්වීමට දහස් ගණනක් ජනයා මධ්‍යම ලන්ඩනය හරහා පා ගමනක් පවත්වා තිබේ. විරෝධතාවේ සංවිධායකයන් එක්සත් රාජධානියේ රජයෙන් ඉල්ලා සිටියේ “පලස්තීන…