
ආදරේ කරන කෙනාගෙන් ඒ දේ ලැබුනේ නැති වුනාම අවුල්
පුංචි තිරයෙන් වගේම රිදී තිරය හරහාත් කාගේත් ආදරේ දිනාගත්ත රංගන ශිල්පිනියක් තමයි ගීතිකා රාජපක්ෂ කියන්නේ, කොහොම වුනත් පසුගිය කාලයේ ගීතිකා වැඩිය පේන්න හිටියේ නෑ, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ, ගීතිකා මොකද වෙන්නේ මේ දවස්වල ”මේක රංගනය පැත්තෙන් කාර්යබහුල ජීවිතයක් නෙවෙයි ගත කරන්නේ, හැබැයි වෙන වෙන එක්ක මම ගොඩක් කාර්ය බහුල වෙලා ඉන්නේ, ඒ…