ඔයාලා වෙනුවෙන්ම මම ගින්දරී 4 හදන්න වැඩ පටන් ගන්නවා

පහුගිය කාලයේ ලංකාවේ හැමෝම අතර ජනප්‍රිය වුන ටෙලි නාට්‍යක් තමයි ගින්දරී කියන්නේ, කොහොම වුනත් දැඩි ආර්ථික දුෂ්කරතා වගේම දිනපතාම සන්ධ්‍යා කාලයේ සිදුවන විදුලිය බිඳ වැටීම් මැද්දේ උනත් ලංකාවේ හැමෝම වගේ මේ සිනමාපටය නරඹන්න ඇවිත් තිබ්බා, ඉතින් දැන් අපි කතා කරන්න සූදානම් වෙන්නේ එම සිනමාපටයට ජීවය දුන්නු උදයකාන්ත වර්ණසූරිය සමග, ගින්දරී 3 පරශ්න ගොඩක් මැද්දේ සාර්ථක…

Read More

ඒ වෙලාවේ මම ඕනම තැන් ටික වහගෙන හිටියේ

මේ දවස්වල හැමෝම අතර කතාබහට ලක්වෙන සිනමාපටයක් තමයි ගාඩි කියන්නේ, ඉතින් මේ සිනමාපටයේ ප්‍රධාන චරිතයට පන පොවන ඩිනාරා පුංචිහේවා සමගයි අපි අද මේ කතා කරන්න සුදානම් වෙන්නේ, ඩිනාරා පුංචිහේවා කියන්නේ කවුද..? කෙටියෙන්ම කියනවනම් ඩිනාරා කියන්නේ ජීවිතයට ආදරේ කරන සිනමාවට ආදරේ කරන ඒ වගේන අනිත් අයට උදවු කරන්න කැමති නිහතමානී චරිතයක්, මම ගැන ඉතින් මමම කියන…

Read More

හැමෝම හිතන් ඉන්නේ මට රටවටේම කෙල්ලෝ ඉන්නවා කියලා, ඒ වුනාට මම තාම පෙම්වතෙක්වත් නෙවෙයි

නව පරපුරේ හැමෝම අතර ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි නිනෝ අරලිය කියනේ, සතියේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනයවන කෝලම්කුට්ටම නාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වෙලා ඉන්න නිනෝ එක්ක ටිකක් කතාකරන්න ඕන කියලා අපි තීරණය කළා, නිනෝ දැන් ගොඩක් ජනප්‍රියයි නේද..? ”කෝලම් කුට්ටම නිසා ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා, මාව දන්නා අය නිනෝ කියලා කතා කරනවා, දන්නේ නැති අය…

Read More

මගේ ඇඟ මහත් වෙන්නේ නැති වුනාට බඩ මහත් වෙනවා, ගවුම් අඳින්න බෑ ගලවන්න හිතෙනවා

මේ දවස්වල හැමෝම අතර ජනප්‍රිය ටෙලිනාට්‍යක් තමයි පාර දිගේ කියන්නේ, ඉතින් මේ නාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වෙලා ඉන්න රංගන ශිල්පිනියක් තමයි සප්නා පාදුක්ක කියන්නේ, ඉතින් අපි හිතුවා මේ දවස්වල හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න සප්නා සමග ටිකක් කතා කරන්න, ඉතින් සප්නා මොනවද අලුත් තොරතුරු..? ”අළුත් තොරතුරු කියන්නේ ඉතින් මම මේ දවස්වල මම වැඩිපුරම කාලය වෙන්…

Read More

මගේ ප්‍රසිද්ධිය එක්ක ගෑනූ ආශ්‍රය ටිකක් වැඩිවුණා. ඒත් ඒකේ කර්මය මට පඩිසන් දුන්නා ! අනුෂ්ක සංවේදී වෙයි.

අනුෂ්ක උදාන නොහොත් “වස්ති” කිව්වම ඔහුව නොදන්නා කෙනෙකු නොමැති තරම්.. කෙටි කාලෙකින් තමන්ගෙම බ්‍රෑන්ඩ් එකකින් ලෝකයක් දැන අඳුනන චරිතයක් බවට පත්වෙන්න “වස්ති අනුෂ්ක” සමත් වුණා. ඒ වගේම තමයි අනුෂ්ක ඔහුගේම කියන නිවසකට පසුගිය දිනෙක හිමිකම් කිව්වා හැමදේම මේ විදිහට වුණත්, අනුෂ්ක තාම තනිකඩ හාදයෙක්. ඒ “තනිකඩකම” පිටිපස්සෙ හෙළි නොවුණු කතාවක් තියෙනවා. මේ තමයි ඒ කතාව……

Read More

මගේ ඇත්ත නම කීර්ති පැස්කුවල් නෙවෙයි

ලයාන්විත කටහඬින් හදවතේ පෙමනීය හැඟීම් උධීපනය කරපු ආදරණීය ගායකයෙක් තමයි කීර්ති පැස්කුවල් කියන්නේ, දිනෙන් දින තරුණ වෙන හඬකට හිමිකම් කියන එතුමා සමගයි අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ. පැස්කුවල් මහත්මයා ඔබ තුමාගේ පවුලම සංගීතයට ලැදියි නේද..? ”ඔව් මගේ දියණිය පුතා වගේම ලේලියත් ගීත ගයනට ගොඩක් දක්ෂයි, ඇත්තටම මම රංගනයට සම්බන්ද වෙන්නේ මගේ සහෝදරයා වන පද්මසිරි…

Read More

මගේ රංගනය ඒ තරම්ම පහත්ද

යශෝධා විමලධර්ම කියන්නේ රංගනය ඔස්සේ ඉතාමත් ප්‍රවීනත්වයට පැමිණ තිබෙන චරිතයක්. චිත්‍රපටි රැසකට සහ ටෙලි නාට්‍ය රැසකට සිය රංගන දායකත්වය ලබාදී තිබෙන ඇයට ඒ ඔස්සේ ඉහළම ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකි වුණා. කෙසේ වෙතත් ඇය රංගන දායකත්වය ලබා දුන් තණමල්විල කොල්ලෙක් හි යශෝධාගෙ චරිතය හොඳම නිළිය සම්මානය සඳහා යෝජනා වීමට තරම් ප්‍රශස්ත මට්ටමක නැති වන බවට ජූරිය…

Read More

ලැජ්ජාව නිසයි මම ඒ වැඩේ කරන්න පටන් ගත්තේ

පුංචි හිරයෙන් නිතර පේන්න හිටියේ නැතත් අදටත් හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක් තමයි ආශා එදිරිසිංහ කියන්නේ, රංගන ශිල්පිනියක වගේම නිෂ්පාධිකාවක්, නිවේධන ශිල්පිනියක් වගේම ගායිකාවක් විදියටත් හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ආශා මේ දිනවල හැමෝගෙම අවධානය දිනාගන්න සමත්වෙලා තියෙන්නේ ‘ආදරේ මගේ වුණා’ කියන ගීතයත් එක්ක, ඉතින් දැන් කාගේත් ආදරේ දිනාගෙන ඉන්න ආශා සමගයි අපි දැන් කතා…

Read More

මම ආයේ විවාහ වෙන්නේ නෑ පුළුවන් විදියට ළමයි හොඳට හදාගෙන ජීවත් වෙනවා

ලංකාවේ ඉන්න රංගන ශිල්පිනියන් අතරින් දේශපාලනය සමග සම්බන්දවෙලා මේ වනවිට හැමෝගෙම ආදරේ දිනාගන්න සමත් වෙලා ඉන්න රංගන ශිල්පිනියක් තමයි ඕෂධී හේවාමද්දුම කියන්නේ, ඉතින් අපි අද අපේ කතාබහට එකතු කරගන්නේ ඇයයි, ඕෂදී දැන් ඔයාව කළා ලෝකය හරහා වැඩිය පේන්න නෑ, ඉතින් දේශපාලනය නිසා රංගනයට සමු දීලද..? ”මෙහමයි මම රංගන වාරණය කරලා නෑ, හැබැයි සමාජ සත්කාර වැඩ…

Read More
Back To Top