IMF ණය පහසුකම ගැන ජනපතිගේ විශේෂ ප්‍රකාශය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදුන් ණය පහසුකම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකර ගත් එකඟතා ගිවිසුම ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි ජනාධිපතිවරයා ඊයේ ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 03 කට ආසන්න විස්තීරණ අරමුදල් පහසුකමක් ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අනුමත…

Read More

QR ඉන්ධන සලාකය අලුත් වන දිනය වෙනස් වෙයි

අද (08) සිට ක්‍රියාත්මක වන පරිදි QR ඉන්ධන සලාකය සතිපතා අලුත් කිරීම අඟහරුවාදා දිනවල මධ්‍යම රාත්‍රියේ සිදු කිරීමට තීරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ අනුව අද මේ වන විට සියලුම QR ඉන්ධන සලාක අලුත් කර ඇති බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ. QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය නොවෙනස්ව…

Read More

මෛත්‍රීගේ අභියාචනා පෙත්සම ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභ කෙරේ

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම රුපියල් 21,000 ක ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභා කිරීමට බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය නියෝග කර තිබෙනවා. එම අභියාචනා පෙත්සම අද (01) කැඳවූ අවස්ථාවේදී සංජීව මොරායස් සහ ෆ්‍රෑන්ක් ගුණවර්ධන යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ. පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත්වූ පුද්ගලයින් වන්දි…

Read More

පාස්කු නඩුවලින් ජනපතිව මුදාහරී

පාස්කු වින්දිතයින් 108 දෙනෙකු විසින් ගොනුකර ඇති නඩුවල වගඋත්තරකරුවකු වශයෙන් නම්කර සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම නඩුවලින් මුදාහැරීමට කොළඹ දිසා අධිකරණය නියෝග කර තිබෙනවා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් තමන්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා මෙම නඩු ගොනුකර තිබූ අතර අදාළ නඩුව අද (01) කැඳවූ අවස්ථාවේදී කොළඹ දිසා…

Read More

නාමල්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

තමා ඇතුළු සිය පවුලේ සාමාජිකයින් අයථා ලෙස උපයා ඇති වත්කම් පිළිබඳ චෝදනා ඔප්පු කළහොත් එම වත්කම් රජයට පැවරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, සිදුකරන චෝදනාවන්ට තමන් ඇතුළු පවුලේ සාමාජිකයින් වැරදිකරුවන් නොවන බවට  දිවුරුම් ප්‍රකාශ මඟින් ද සනාථ කළ හැකි බවය. හම්බන්තොට ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්…

Read More

පාඨලී ගෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ට ලිපියක්

ඉන්ධන මිල සූත්‍රය හා විදුලි බිල වැඩිවීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්ණායකවලට අනුකූලද යන්න සම්බන්ධයෙන් විමසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට කාර්යාලය වෙත ලිපියක් යොමුකර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකු ගොඩනැගිල්ලේ පිහිටා ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කාර්යාලය වෙත අදාළ ලිපිය යොමුකර ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ආර්ථික ස්ථායීකරණ කමිටුවේ…

Read More

සේවක විරෝධය හේතුවෙන් රජය අදායම් බදු ප්‍රතිපත්තිය ආපසු හරවයිද?

වත්මන් බදු ප්‍රතිපත්තිය, සාමාන්‍ය බදු ප්‍රතිපත්තියක් නොව, ගලවා ගැනීමේ මෙහෙයුමක් බව ජනාධිපතිවරයා පවසන පසුබිම තුළ නව ආදායම් බදු සංශෝධනය හකුලා ගන්නා ලෙස රජයට බල කරමින් වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව විසින් අද (පෙබරවාරි 22 වැනිදා) කොළඹදී විරෝධතාවක් පවත්වනු ලැබීය. වෘත්තීය සමිති මෙම විරෝධතාව සංවිධාන කර ඇත්තේ යළිත් වරක් විදුලි ගාස්තු ද ඉහළ දමා ඇති පසු බිම…

Read More

අනුරට සහ සජිත්ට ජනපතිගෙන් ආරාධනාවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයන් සමග සාකච්ඡාවක් ජනතා විමුක්ති පෙරමුණට හා සමගි ජනබලවේගයට ලබාදීමට තමා සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ව්‍යාපාරිකයන් අතර පැවැති හමුවකදී ජනාධිපතිවරයා පැවසුවේ, අදාළ පක්ෂ දෙකෙහි ඇති යහපත් යෝජනා ක්‍රියාත්මක කිරීමට තමන් සූදානම් බවය.

Read More

මහනුවර පූර්ණ සංවර්ධිත නගරයක් කිරීමට කැබිනට් අනුමැතිය

ඓතිහාසික මහනුවර නගරය පූර්ණ සංවර්ධිත නගරයක් බවට පත් කිරීම සඳහා විශේෂ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය ඒකමතිකව අනුමැතිය ලබා දී තිබෙනවා. මෙලෙස කැබිනට් අනුමැතිය හිමි වී තිබෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කළ යෝජනාවකටයි.

Read More

නව සුරාබදු පනතක් හඳුන්වාදීමට කැබිනට් අනුමැතිය

නව සුරාබදු පනතක් හඳුන්වාදීමට කැබිනට් අනුමැතිය නව සුරාබදු පනතක් ගෙන ඒම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. 1912 වසරේදී හඳුන්වාදී ඇති සුරාබදු ආඥාපනත කාලීන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ. ඒ අනුව සුරාබදු ආඥාපනත සහ දුම්කොළ බදු පනත වෙනුවට නව සුරාබදු පනතක් හඳුන්වාදීම සඳහා මුදල්, ආර්ථික…

Read More
Back To Top