
අරගලකරුවන් සොයා ගත්තේ මම දුප්පත් ජනතාවට බෙදන්න තිබ්බ සල්ලි
අරගලකරුවන් විසින් කොටුව ජනාධිපති මන්දිරයේ තිබී සොයාගෙන කොටුව පොලීසියට භාරදී තිබූ රුපියල් එක්කෝටි හැත්තෑ අටලක්‍ෂ පනස්දහසක මුදල තමාගේ මුදල් බවත් ඒවා රටේ අසරණ ජනතාවට බෙදාදීමට සූදානම් කර තිබූ මුදල් බවටත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ලබාදුන් ප්‍රකාශය මගින් අනාවරණය කර ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (08) කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට පැවසීය. එබැවින් මේ වනවිට…