ඩයනා ට අධිකරණයෙන් දුන් නියෝගය

රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමට අදාළව විරෝධතා ගොනුකිරීම සඳහා අභියාචනාධිකරණය විසින් අද (26) ඩයනා ගමගේ අමාත්‍යවරියට කල් ලබාදුන්නාය. ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසින් ගොනුකළ පෙත්සම අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන්…

Read More

රාජ්‍ය සේවක වැටුප ගැන පණිවුඩයක්

සියලු රාජ්‍ය සේවකයින්ගේ ජනවාරි මස වැටුප අද (25) දිනයේ ලබා දී අවසන් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. විධායක සහ විධායක නොවන ශ්‍රේණිවල සියලු සේවකයින්ට අද දිනයේ වැටුප් ලබා දෙන බව ඔහු සඳහන් කළේය. පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනවාරි මස වැටුප් ගෙවිම ප්‍රමාදවනු ඇති බවට පසුගියදා ප්‍රකාශ කර තිබුණි. එහෙත් පසුගිය 23…

Read More

රාජ්‍ය සේවක වැටුප් ගෙවන්නෙ කවදාද?

රාජ්‍ය සේවකයින්ගේ ජනවාරි මස වැටුප් ලැබෙන දිනයන් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව විධායක නොවන සේවකයින්ගේ වැටුප ජනවාරි මස 25 වනදා ගෙවීමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම විධායක නිලධාරීන්ගේ වැටුප ජනවාරි මස 25 වනදා හෝ 26 වනදා ගෙවීමට නියමිත බව ද ඒ මහතා පැවසීය.

Read More

මැතිවරණයට අවශ්‍ය මුදල් සොයාගැනීම දැඩි අභියෝගයක් වෙයි

රාජ්‍ය ආදායම  මේ වනවිට  දැඩි අර්බුදයකට ලක්ව තිබෙන බැවින් මෙම අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීමට සිදුවුවහොත් ඊට අවශ්‍ය අමතර මූල්‍ය ප්‍රතිපාදන සොයාගැනීම මහා භාණ්ඩාගාරයට දැඩි අභියෝගයක් වනු ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. රට තුළ දැඩි ආර්ථික අර්බුදයක් නිර්මාණය වී තිබෙන මෙම අවස්ථාවේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල්දමන නියෝගයක් නිකුත්…

Read More

විදුලි බිල වැඩි කිරීමෙ බලපොරොත්තුව

මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා කියන්නේ මේ ගාස්තු නැංවීම නීති විරෝධී බවය. විදුලි ගාස්තු නැංවීමේ බලයක් විදුලිබල මණ්ඩලයටත්, විදුලිබල අමාත්‍යංශයටත්  ඇමැති මණ්ඩලයටත් නැති බව උපයෝගීතා කොමිසමේ සභාපති කියයි. ඒ සම්බන්ධයෙන් රටේ නීතියෙන් බලය ලැබී තිබෙන එකම ආයතනය තම කොමිසම පමණක් බව ඒ සභාපතිවරයා කියයි. ඔහු කියන්නේ සත්‍යයක් බව නීතිය ගැන දන්නා උදවිය තහවුරු කරති. ඒ අනුව…

Read More

මං තව දවසක ආපහු ලයිව් එකකින් ඉක්මනටම එනවා

ඊයේ රාත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුමෙන් සජීවි වීඩියෝවක් සඳහා එක්ව සිටි අතර එහිදී ලැබුණු ප්‍රතිචාර පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ නිර්මාණ හුවමාරු වෙමින් පවතිනවා. මේ අතර මීට ටික වෙලාවකට පෙර නාමල් රාජපක්ෂ සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් කියා සිටින්නේ , තමන්ට ඊයේ කාල වේලාව මදි වීම නිසා පිළිතුරු…

Read More

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීම ගැන නව තීරණයක්

රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් විශේෂ තීරණයක් ගෙන තිබේ. ඒ අනුව විධායක නොවන නිලධාරින්ගේ මාසික වැටුප නියමිත දිනට ගෙවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. එමෙන්ම විධායක නිලධාරීන්ගේ මාසික වැටුප් නියමිත දිනට දින කිහිපයකට පසුව ගෙවීමට ද අමාත්‍ය මණ්ඩල එකඟතාවය හිමිව ඇත. මහා භාණ්ඩාගාරය විසින් ගනු ලැබූ පියවරයන් පිළිබඳව මුදල්, ආර්ථික ස්ථායීකරණ හා…

Read More

අලුතින් ඉදිවන තෙල් පිරිපහදුව

අපනයනය අරමුණු කරගත් ඛනිජ තෙල් පිරිපහදුවක් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානයක් හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. විදේශ ආයෝජකයින් එම ව්‍යාපෘතිය සඳහා අයෝජනය කිරීමට උන්නදුවක් දක්වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ඒ අනුව සුදුසු ආයෝජකයේකු තොරා ගැනීම සඳහා අභිලාෂ කැඳවීමට නිවේදන නිකුත් කිරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත්…

Read More

සමෘද්ධි දීමනාව ලබාදීම සති දෙකකින් කල් යනවා

මේ වනවිට භාණ්ඩාගාරය දරුණු මුල්‍ය අර්බුදයකට මුහුණ දී ඇතැයි ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම්දුන් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ අනුව ජනවාරි මාසයේ රාජ්‍ය සේවක වැටුප් ගෙවීම දැඩි ගැටලුකාරි තත්ත්වයක් මතුකර ඇති බවත්, සමෘද්ධි දීමනාව ලබාදීමට සති දෙකක් පමණ ප්‍රමාද විය හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

Read More

නීති විද්‍යාල ගාස්තු ඉහළ ට

නීති විද්‍යාල පොදු ප්‍රවේශ විභාග ගාස්තු ඇතුළු නීති විද්‍යාලයට ඇතුළත්වීමේ ගාස්තු ඉහළ නංවා තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර ඇති අතර එමගින් නීති විද්‍යාල පොදු ප්‍රවේශ විභාග ගාස්තුව රුපියල් 15,000 දක්වා ඉහළ නංවා ඇති බව වාර්තා වේ. පොදු ප්‍රවේශ විභාගයෙන් සෘජුවම ඇතුළත් වන පළමු වසර ශිෂ්‍යයන් සඳහා ඇතුළත්වීමේ ගාස්තු රුපියල් 25,000ක් ඇතුළුව…

Read More
Back To Top