චීනයෙන් ශ්‍රී ලංකාවට ඩීසල් පරිත්‍යාගයක්

චීනය විසින් ශ්‍රී ලංකාවට ඩීසල් ලීටර් මිලියන 10.6ක් පරිත්‍යාග කර ඇති බව මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය පවසනවා. ඒ අනුව එම ඩීසල් තොගය නොවැම්බර් සහ දෙසැම්බර් අතරතුර නැව්ගත කිරීම සිදුවෙනු ඇති බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් එම තානාපති කාර්යාලය සඳහන් කරන්නේ. කෘෂිකාර්මික, ධීවර ඇතුළු මෙරට වඩාත්ම පීඩාවට පත්වී සිටින ක්ෂේත්‍රවල ජීවනෝපාය නංවාලීම සඳහා මෙම ඉන්ධන…

Read More
Lanka Latest news site

යළි අධි ආරක්ෂක කලාප පිහිටුවන්නේ විරෝධතා මැඩපවත්වන්නද?

  රාජ්‍ය රහස් පනතේ දෙවන වගන්තිය යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ ස්ථාන කිහිපයක් අධි ආරක්ෂක කලාප ලෙස ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව මේ වනවිට සමාජයේ දැඩි කතා බහක් ඇතිව තිබේ. රාජ්‍ය රහස් පනතේ විධිවිධාන අනුව එම නියමය පැනවීම නීතිය ඉදිරියේ අභියෝගයට ලක්කිරීමටද විවිධ පාර්ශව සූදානම් වෙති. ත්‍රස්තවාදය තුරන් කර දශකයකටත් වැඩි කාලයක් ඉක්මාව තිබියදී රටට යළිත්…

Read More

රුසියානු – බෙලරූස් -යුක්‍රේන් අර්බුදය අධ්‍යාපන ක්ෂේත්‍රයට හා සංචාරක ව්‍යාපාරයට කළ බලපෑම

දැනට පවතින යුදමය තත්ත්වය වළක්වා ගැනීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග නොගතහොත් එහි ප්‍රතිඵල තවත් වසර ගණනාවකට දිගු විය හැකි බව විශ්ලේෂකයන් පෙන්වා දී ඇති කාරණයකි. එය බලපෑම් සහගත වන්නේ රුසියාවට හෝ යුක්රේනයට පමණක් නොවේ. යුද්ධය ඉදිරියට ගෙනයාම සඳහා රුකුල් දීම යුද අවි සමාගම්වල ලාභය තර කරනු ඇතත් ඉන් සිදු විය හැකි ජීවිත හා දේපළ හානිවල…

Read More
ඇඟලුම්

සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත භාණ්ඩ ලක්සල-ඇමරිකාවේ මියාමි හි පළමු විදේශීය බලයලත් වෙළඳසැල විවෘත කිරීමට අත්සන් තබයි

දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන් විසින් නිෂ්පාදනය කරන ලද ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත භාණ්ඩ ප්‍රවර්‍ධනය කිරීම සඳහා ලක්සල-ඇමරිකාවේ මියාමි හි පළමු විදේශීය බලයලත් වෙළඳසැල විවෘත කිරීම සඳහා වූ ගිවිසුම ඊයේ දිනයේ දී අත්සන් කොට තිබෙන බව වාර්තා වේ. ෆ්‍රැන්චයි, බූම් ලංකා බතික් සහ Gifts LLC-ඇමරිකා එක්සත් ජනපදයේ සභාපති සුධර්මා වර්ණකුලසූරිය සහ ෆ්‍රැන්චයිසර් ශ්‍රී ලංකා හස්ත…

Read More

ඉදිරි දෙසතිය තුළ සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 125 කට ලබාදීමට කටයුතු කරනවා – ලසන්ත අලගියවන්න

ඉදිරි දෙසතිය තුළ සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 125 කට පාරිභෝගිකයන්ට ලබාදීමට කටයුතු කරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා. ඉදිරි සතිය තුළ දැනට ඇති මිල වැඩිවීම අඩු කිරීමට පියවර ගන්නා බවත් මේ අවස්ථාවේ සීනි සඳහා පාලන මිලක් නොමැති නිසා වැටලීම් කිරීමට හැකියාවක් නොමැති බවයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. ප්‍රයෝගිකව සිදු කළ නොහැකි දෑ සම්බන්ධයෙන්…

Read More
Mangala

මංගල සමරවීර අභාවප්‍රාප්ත වෙයි

කොරෝනා ආසාදිතව සිටි හිටපු අමාත්‍ය මංගල සමරවීර අද උදෑසන කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.මිය යන විට ඔහු 65 වන වියේ පසුවුනා.

Read More

අගමැතිවරයාට මෝස්තර නිරූපණයට බර නව සම්බන්ධීකරණ ලේකම්වරියක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහා නව සම්බන්ධීකරණ ලේකම්වරියක් පත්කර තිබෙනවා. එම තනතුරට පත්කර තිබෙන්නේ කෞෂි වෙඩික්කාරආරච්චි නම් වූ මහත්මියක්. පත්වීම ලබාදී තිබෙන්නේ (09). අධ්‍යාපන පසුබිම ඇය කොළඹ 5 රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසලේ ආදි ශිෂ්‍යාවක් වන අතර එංගලන්තයේ නෝර්ත්හැම්ටන් විශ්ව විද්‍යාලයේ මෝස්තර නිරූපණය සහ තාක්ෂණය පිළිබඳ උපාධිධාරිනියක් වනවා. එමෙන්ම ඇය වේල්ස්යේ කාඩ්ෆ් විශ්ව විද්‍යාලයේ ද උපාධිධාරී පාඨමාලාවක් හදාරන බවයි වාර්තා…

Read More
Bazil

බැසිල්ට දුන් විෂය පථ තුනක් යළිත් අගමැතිට

මුදල් ඇමැති වශයෙන් බැසිල් රාජපක්ෂ මහතා දිවුරුම් දීමත් සමග එම අමාත්‍යංශයේ විෂය පථයන් සංශෝධනය කරමින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය නැවත සංශෝධනය කර ඊයේ (9 දා* නව  ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. එම නව ගැසට් නිවේදනයට අනුව මුදල් අමාත්‍යංශය යටතට පත්කර තිබූ බුද්ධශාසන අරමුදල, බෞද්ධ පුනරුද අරමුදල හා මධ්‍යම සංස්කෘතික අරමුදල අගමැතිවරයා යටතේ ඇති…

Read More

මටත් සිහින තියෙනවා.. පක්‍ෂයේ අනාගය සජිත්ගේ හැසිරීම මත තීරණය වේවි යැයි කියමින් චම්පික මාධ්‍ය හමුවක | Patali Champika Ranawaka

මටත් සිහින තියෙනවා පක්‍ෂයේ අනාගය සජිත්ගේ හැසිරීම මත තීරණය වේවි සමගි ජනබලවේගයේ අනාගතය සජිත් ප්‍රේමදාස මහතාගේ හැසිරීම සහ තවත් කාරණා මත තීරණය වනු ඇතැයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. සමගි ජනබලවේගය තුළ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේදැයි, ඊයේ (09) කොළම පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ තමා කිසිවෙකුට මඩ…

Read More

දිගින් දිගටම මධ්‍යම අධිවේගයේ වැඩ පමා කළ දයාගේ සමාගමේ කොන්ත්‍රාත්තුව අහෝසියි..

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට පොතුහැර දක්වා වූ දෙවන අදියරේ ඉදිකිරීම් ප්‍රමාද කළ යහපාලන ආණ්ඩුවේ හිටපු ප්‍රබල අමාත්‍යවරයකු වන දයා ගමගේට අයත් ඔලිම්පස් ( olympus ) ඉදිකිරීම් සමාගමේ කොන්ත්‍රාත්තුව අවසන් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. ඔලිම්පස් (Olympus) කොන්ත්‍රාත් සමාගමට අයත් මාර්ග කොටසේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන ලෙස…

Read More
Back To Top