රැවටීම් ප්‍රතික්ශේප වීම් මාව අරන් ආව තැන, ඔයා බලන් ඉන්නවා නේද

අපේ කළා ලෝකයේ ඉන්න සුන්දරම රංගන ශිල්පිනියක් තමයි තරින්දි ප්‍රනාන්දු කියන්නේ, මේ දවස්වල විකාශනය වන රැල්ල වෙරළට ආදරේ ටෙලිනාට්‍ය නිසා තරින්දි හැමෝම අතර ගොඩක් ජනප්‍රියයි, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න තරින්දි ප්‍රනාන්දු සමග, තරින්දි පහුගිය කාලයේ ඔයා සමාජජාලාවල ආදරය සහ නිදහස ගැන එක එක ප්‍රකාශ සටහන් කරලා තිබ්බා…

Read More

දුම්රිය මගීන්ට දැනුම් දීමක්

 අද (11) පස්වරුවේ සියලුම කාර්යාල දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය වන බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.අද පෙරවරුවේ පමණක් දුම්රිය දෙකක් අවලංගු වූ බවයි පාලක මැදිරිය කියා සිටියේ. කෙසේ වෙතත් ඊයේ (10) දිනයේදී කාර්ය මණ්ඩල හිඟය හේතුවෙන් දුම්රිය 8කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු වී තිබුණා.

Read More

සතියක් තුළ ඩෙංගු රෝගීන් 2,142ක්

2023 වසරේ පළමු සතිය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 2,142 දෙනෙකු හඳුනාගෙන තිබේ. පසුගිය 02 වනදා සිට 07 වනදා දක්වා කාලය තුළ එම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය. එම කාලය තුළ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 440ක් වේ. එමෙන්ම අදාළ කාලය තුළ…

Read More

රූපවාහිනී සංස්ථාවට බලෙන් ඇතුළු වූ සැකකරුවෙක් අත්අඩංගුවට

පසුගිය දා ජාතික රූපවාහිනී සංස්ථාවට බලෙන් ඇතුළු වූ සැකකරුවෙකු කුරුඳුවත්ත පොලීසිය වසමේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (10) සවස් කාලයේදී අදාළ සැකකරු කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු 44 හැවිරිදි ජලාශය පාර, මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු අද (11) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි. අදාළ සිදුවීම සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් 05දෙනෙකු…

Read More

රාජ්‍ය සේවකයන් ගැන විශේෂ නිවේදනයක්

  මේ වනවිට භාණ්ඩාගාරය දරුණු මුල්‍ය අර්බුදයකට මුහුණ දී ඇතැයි ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම්දුන් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. ඒ අනුව ජනවාරි සහ පෙබරවාරි මාසවල රාජ්‍ය සේවක වැටුප් ගෙවීම දැඩි ගැටලුකාරි තත්ත්වයක් මතුකර ඇතැයි ද පැවසු අමාත්‍යවරයා සමෘද්ධි දීමනාව ලබාදීමට සති දෙකක්…

Read More

කාදිනල් හිමියන්ගෙන් විරෝධයක්

වත්මන් රජය රටේ නීතියේ ආධිපත්‍ය හෑල්ලුවට ලක්කරමින් සිටින බව අති උතුම් කාදිනල් හිමියන් පවසන බව සිරිල් ගාමිණී පියතුමන් පැවසීය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ශ්‍රී ලංකා පොලීසියේ ඉහළම තනතුරක් ප්‍රදානය කිරීමේ උත්සාහයක් සම්බන්ධයෙන් කාදිනල් හිමියන්ගේ ප්‍රතිචාරය පිළිබඳව අදහස් දක්වමින් සිරිල් ගාමිණී පියතුමන් මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සිරිල් ගාමිණී පියතුමන් වැඩිදුරටත් පවසා සිටියේ…

Read More

ගොවීන් ට අද සිට ඩීසල් බෙදාහැරේ

චීන රජය විසින් මෙරටට ලබාදුන් ඩීසල් තොග, වී ගොවීන් සඳහා නොමිලේ බෙදාහැරීමේ කටයුතු අද (09) සිට කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. ජනාධිපතිවරයාගේ ඉල්ලීමක් මත මෙරට කෘෂිකර්මාන්තය හා ධීවර කර්මාන්තයේ යෙදී සිටින ජනතාව වෙනුවෙන් ඩීසල් ලීටර් මිලියන 10.06ක තොගයක් චීන රජය විසින් පරිත්‍යාග කර තිබුණි. එම ඉන්ධන වී වගා කරන ගොවි ජනතාව වෙත නොමිලයේ බෙදාහැරීම් කටයුතු…

Read More

මාව ඉල්ලගෙන කොල්ලෝ ගෙදරට එනවා ගෙදර අය ශේප් එකේ එයාලා හරවලා යවනවා

ටීවී දෙරණ නාලිකාවේ විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි නයනතාරා වික්‍රමාරච්චි කියන්නේ, ඉතින් අපි දැන් මේ කතා කරන්න සුදානම් වෙන්නේ කාගේත් ආදරේ දිනාගෙන ඉන්න දඟකාර නයනතාර සමග, නයනතාරා මොකද වෙන්නේ මේ දවස්වල ”මේ දවස්වල රංගන කටයුතු එක්ක මම ගොඩක්ම කාර්ය බහුල වෙලා ඉන්නේ, මම කළා නිර්මාණ කිහිපයකටම…

Read More

ළමා රෝහලට අවශ්‍ය බිත්තර නොමිලේ

අද (07) දිනයේ කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලට අවශ්‍ය බිත්තර නොමිලේ ලබාදීමට කටයුතු කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. එහි සභාපති සරත් රත්නායක පවසා සිටියේ බිත්තර ලක්ෂ 8ක ප්‍රමාණයක් අද දිනයේ කොළඹට රැගෙන එන බවයි. එමෙන්ම කොළඹ සියලු ආර්ථික මධ්‍යස්ථාන වෙත රුපියල් 53කට බිත්තර ලබාදීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

Read More

අපොස උපෙළ ගැන විශේෂ නිවේදනයක්

2022 උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පංති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම ලබන 17 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ උසස් පෙළ විභාගය ජනවාරි මස 23 වන දින ආරම්භවීමට නියමිත බවය. විභාගය ආරම්භ කිරීමට දින 05කට පෙර ඊට අදාළ උපකාර පංති, සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම තහනම්…

Read More
Back To Top