කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට නව කුලපතිවරයෙක්

  ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපති ලෙස විශ්‍රාමික ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ පත්කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ පත් කිරීම සිදුකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

Read More

ගවයින් ලියාපදිංචියට අල්ලස් ගත් පශු වෛද්‍ය අත්අඩංගුවට

  එරාවූල් ප්‍රදේශයේ පශු වෛද්‍යවරයෙකු අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගවයින් ලියාපදිංචි කිරීමේ කටයුත්තකදී රුපියල් විසි හය දහසක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන්. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ලද පැමිණිල්ලක් මත අදාළ අල්ලස් මුදල ලබාගන්නා අවස්ථාවේ සැකකාර පශු වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා එරාවූර්…

Read More

සෙල්ලම් බඩුවල සැඟව ආ මත්ද්‍රව්‍ය කොටුවෙයි

  පසුගිය සති කිහිපය තුළදී විදෙස්රටවල් කිහිපයක සිට මෙරටට තැපැල් සේවය හරහා ආනයනය කරන ලද පාර්සල් කිහිපයක් තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ. එම පාර්සල් නිෂ්කාශනය කර ගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා රේගුවේ තැපැල් තක්සේරු අංශයේ නිලධාරීන් විසින් එම පාර්සල්, තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය, ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය නිවාරණ අංශය…

Read More

තවත් යූරියා පොහොර තොගයක් දිවයිනට

  යූරියා පොහොර මෙට්‍රික් ටොන් 28,000 ක් රැගත් තවත් නෞකාවක් අද (22) අලුයම කොළඹ වරායට ළඟාවී තිබෙනවා. මෙවර මහ කන්නය සඳහා ගොවීන්ට අවශ්‍ය කෙරෙන යූරියා පොහොර මිලදී ගැනීම සඳහා ලෝක බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 110 ක මුදලක් ශ්‍රී ලංකාවට ලබාදී තිබෙනවා. ඒ යටතේ දිවයිනට ආනයනය කෙරෙන යූරියා පොහොර තොගය මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසි පන්දහසක්…

Read More

ඉදිරි සති කිහිපයේ විෂේශ මෙහෙයුමක් ක්‍රියාත්මකයි – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

  එළැඹෙන උත්සව සමයේදී බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසනවා. ඒ අනුව සියලු පොලිස් කොට්ඨාස ආවරණය වන පරිදි බීමත් රියැදුරන් හඳුනා ගැනීමේ පරීක්ෂණ කට්ටල බෙදා හැරීමට මේ වන විටත් කටයුතු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. උත්සව සමය සමඟ…

Read More

දෛනික විදුලි කප්පාදුවේ කාලය වැඩි වෙයි ද?

  නඩත්තු කටයුත්තක් හේතුවෙන් නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අද (23) සිට ක්‍රියාවිරහිත කර ඇති බව විදුලිබල මණ්ඩලය පවසනවා. ඉන් අහිමිවන විදුලි බලය වෙනත් මූලාශ හරහා ආවරණය කරගැනීමට නියමිත බවයි සඳහන් වන්නේ. එම නිසා දැනට සිදුවෙන දෛනික පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවේ කිසිදු වෙනසක් සිදු නොවන බවද ලංකා විදුලිබල මණ්ඩය සඳහන් කළා.

Read More

කඩුවක් අලෙවි කිරීමට තැත් කළ දෙදෙනෙකු අත්අඩංගුවට

  වලගම්බා රජ සමයට අයත් බව කියන පුරාවිද්‍යා වටිනකමකින් යුත් කඩුවක් රුපියල් ලක්ෂ 60කට අලෙවි කිරීමට සූදානම්ව සිටි සැකකරුවන් දෙදෙනෙකු වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ කඩුව මීට සති 3කට පමණ ඉහතදී මහියංගණය රක්ෂිතයේ නිධානයකින් ලබාගෙන ඇති බවටයි සිදු කරන ලද විමර්ශනවලින් අනාවරණ වී ඇත්තේ. රත්නපුර – පඹහින්න ප්‍රදේශයට අදාළ කඩුව රැගෙන…

Read More

දේශීය සහල් සත්ත්ව ආහාර ලෙස භාවිතා කළ ගබඩාවක​ට මුද්‍රා තබයි

  දේශීය සහල් සත්ව ආහාර සඳහා යොදාගත් ඒකල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සහල් ගඩබාවක් වැටලීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කර තිබේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සදහන් කළේ එහිදී සත්ව ආහාර සඳහා යොදාගත් සහල් මෙට්‍රික් ටොන් 21ක් සොයාගැනීමට හැකි වූ බවය. 1977 දුරකථන අංකයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අදාළ සහල් තොගය සොයාගෙන තිබේ. මේ වසරේ…

Read More

දෙසැම්බර් 26 ගැන රජයෙන් විශේෂ තීරණයක්

  එළඹෙන 26 වන සඳුදා දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුවට එක්වෙමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

Read More

ඩෙංගු රෝගීන් වාර්තා වීම තවත් ඉහළට

  ගිය සතියට සාපේක්ෂව මේ සතියේ ඩෙංගු රෝගීන් වාර්තාවීම යළිත් ඉහළ ගොස් තිබෙනවා.ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ, මේ වන විට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 58ක් අධිඅවදානම් කලාප ලෙස නම් කර ඇති බවයි. එමෙන්ම මේ වසරේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 72,903 ක් වාර්තා වී තිබුණා.එය පසුගිය වසරේ මේ කාලසීමාවට සාපේක්ෂව රෝගීන් 40,998කගේ වැඩිවීමක්. වැඩිම…

Read More
Back To Top