
බීමතින් රිය පැදවූ 18 හැවිරිදි තරුණිය දුන් දඬුවම
බීමත්ව මෝටර් රථයක් ධාවනය කරමින් ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණිය අධිකරණය හමුවේ වරද පිළිගැනීමෙන් අනතුරුව රුපියල් 25,000ක දඩයක් නියම කර තිබේ. ඊට අමතරව ඇයගේ රියදුරු බලපත්‍රය මාස 03කට අත්හිටුවීමටද නියම කර ඇත. එම තරුණියව නල්ලතන්නිය පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර අද (21) දින හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ෆාරුක් ඩින් මහතා…