නාවික හමුදාවේ 3770කට උසස්වීම්

  ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් 222ක් සහ සෙසු නිලධාරීන් 3548ක් මීළඟ නිලයට උසස් කිරීමට පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාවේ 72වන සංවත්සරයට සමගාමීව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ නිර්දේශය මත මෙම උසස්වීම් සිදුකර ඇත.

Read More

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

  එළඹෙන 14 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ශිෂ්‍යත්ව උපකාරක පන්ති තහනම් කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් LMD ධර්මසේන මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එළඹෙන 18 වනදා පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය අවසන් වන තුරු මෙම තහනම ක්‍රියාත්මක වන බවය. ඒ අනුව 2022.12.14 දින සිට ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් උපකාරක පන්ති පැවැත්වීම…

Read More

මෙරට ගුවන් සේවා ඇරඹී වසර 110ක් සපිරීම වෙනුවෙන් සැමරුමක්

  මෙරට ගුවන් සේවා ආරම්භ වී වසර 110ක් සපිරීම මුල් කරගනිමින් අද (09) සැමරුම් උත්සවයක් සංවිධාන කර ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා. ජාත්‍යන්තර වශයෙන් ගුවන් සේවා කර්මාන්තයේ නියාමනය උදෙසා බිහි වූ චිකාගෝ සම්මුතියට අත්සන් තබා වසර 78ක් සම්පූර්ණ වීම සැමරීමද ඊට සමගාමී ව සිදු කිරීමට නියමිත යි. යාන්ත්‍රික බලයෙන් ක්‍රියාත්මක පළමු ගුවන් යානය…

Read More

වායු ගෝලයේ අවදානම් මට්ටම පහ ව යන ලකුණු

  වායු ගෝලය අවදානම් මට්ටමක පැවති ප්‍රදේශ කිහිපයක් පිළිගත හැකි ගුණාත්මක මට්ටමකට පැමිණ ඇති බව වාර්තා වනවා. කොළඹ, යාපනය, කුරුණෑගල, වවුනියාව, මහනුවර, පුත්තලම, ත්‍රිකුණාමලය සහ මුලතිව් දිස්ත්‍රික්කවල වායු තත්ත්වය මෙසේ යථා තත්ත්වයට පත් වෙමින් ඇති බව යි වාර්තා වන්නේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මේ බව නිවේදනය කරනවා.

Read More

උඩුගම පොලිස් වසමේ දී මනුෂ්‍ය ඝාතනයක්

  උඩුගම පොලිස් වසමේ ගෝණදෙණිය ප්‍රදේශයේ දී පහර දීමකින් සිදු කළ මනුෂ්‍ය ඝාතනයක් පිළිබඳ වාර්තා වනවා.ඊයේ (08) දිනයේ මෙම ඝාතනය සිදු වී ඇති අතර, උඩුගම පොලිසියට ලැබුණු තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්. මරණකරුගේ බිරිඳ දරුවා සහ මව නිවසේ රාත්‍රී ආහාර ලබා ගනිමින් සිටිය දී අසල ප්‍රදේශයකින් යම් කෝලහලයක ශබ්ධයක් ඇසී තිබෙනවා.ශබ්ධය ඇසී…

Read More

ඉන්දීය ධීවර යාත්‍රා 02ක් සහ පුද්ගලයින් 08දෙනෙකු නාවික හමුදා භාරයට

  නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ බීඩි කොළ කිලෝග්රෑම් 4000කට අධික තොගයක් සමඟ ඉන්දීය ධීවර යාත්‍රා 02ක් සහ පුද්ගලයින් 08දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ඒ, නාවික හමුදාව ඊයේ (05) රාත්‍රියේ වයඹ මුහුදේ දී සිදුකළ මුර සංචාරයක දීයි. මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන නීති විරෝධී කටයුතු සහ ජාවාරම් මැඩ පැවැත්වීම සඳහා මෙරට…

Read More

ප්‍රදේශ කිහිපයකට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවයි

  ජා ඇල – ඒකළ -දඩුගම මාර්ගයේ සංවර්ධන කටයුත්තක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට අද (06) පස්වරු 06 සිට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව දඩුගම , ඒකළ , තුඩැල්ල , කොටුගොඩ , අලවතුපිටිය , මිනුවන්ගොඩ , උඩුගම්පොල , දඹතුරේ සහ රද්දොළුගම ප්‍රදේශයේ කොටසකට මෙලෙසා ජල සැපයුම…

Read More

ශ්‍රී පාද වන්දනාකරුවන් ට පොලීසියෙන් රතු එළියක්

  අවිධිමත් ලෙස කසළ බැහැර කරමින් ශ්‍රී පාදය වන්දනා කිරීමට සහභාගී වන වන්දනාකරුවන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි. පොලිස් පරිසර ආරක්ෂණ කොට්ඨාසයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පොලිස් අධිකාරී මනෝජ් පෙරේරා මහතා සඳහන් කළේ, ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවය. මෙවර ශ්‍රී පාද වන්දනා සමය හෙට (07) දිනට යෙදෙන උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයෙන් ආරම්භ…

Read More

පුහුණුව අතරතුර සෙබළෙක් මියයයි

  කොකාවිල් ප්‍රදේශයේ පිහිටි යුද හමුදා පුහුණු කඳවුරක පුහුණුවීම් අතරතුර සිදුවූ අනතුරකින් හමුදා සෙබළෙකු මියගොස් තිබේ. පුහුණුවීම් අභ්‍යාසයක නිරතව සිටියදී යුද ටැංකියක ගැටීමෙන් ඔහු අනතුරට ලක්ව ඇති බව පොලීසිය පැවසුවේ. අනතුරින් බරපතළ තුවා ලැබූ හමුදා සෙබළා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ. මියගොස් ඇත්තේ 19 හැවිරිදි තඹුත්තේගම සිරිමාපුර ප්‍රදේශයේ පදිංචිව සිටි යුද හමුදා සෙබළෙකි. අනතුර…

Read More

චීනයෙන් කොළ එළියක්

  බාහිර ණය අර්බුදය නිසා පීඩාවිඳින ශ්‍රී ලංකාව ඇතුළු අනෙකුත් රටවල් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ ප්‍රධානීන්ට චීනය විසින් ආරාධනා කර ඇති බව චීන විදේශ අමාත්‍යංශය පවසයි. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලීනා ජෝර්ජීවා සහ ලෝක බැංකු සභාපති ඩේවිඩ් මල්පාස් ට මෙම සතියේ බෙයිජිං නුවරට පැමිණෙන ලෙස ආරාධනා කර…

Read More
Back To Top