සේවයට වාර්තා නොකළ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා පොදු සමා කාලය හෙට ආරම්භ වෙයි

  නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා පොදු සමා කාලය හෙට (15) ආරම්භ වනවා. ඒ අනුව හෙට (15) සිට දෙසැම්බර් මස 31 වන දින දක්වා එම පොදු සමා කාලය ලබාදී ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ. මේ වසරේ ඔක්තෝබර් මස 25 වනදා හෝ ඊට පෙර නිවාඩු නොලබා…

Read More

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රත්ඵල

  සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රත්ඵල මේ මස අවසන් වීමට පෙර නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ධර්මසේන පවසනවා. සිදුකල විමසීමකදී ඔහු කියා සිටි‍යේ ඒ සම්බන්ධයෙන් වන කටයුතු මේ වනවිටත් සිදු කෙරෙමින් පවතින බවයි . මේ අතර උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු සිදු කරන ගුරුවරු රැසකට ගෙවීම් මේ වනවිට සිදුකර ඇති බව විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත්…

Read More

ධනුෂ්කගේ ඇපයටත් ඩොලර් හරස්වෙයි ?

  ධනුෂ්ක ගුණතිලකට ඇප ලබා ගැනීම සඳහා වන දෙවන ඇප අයැදුම් පත්‍රය නව නීතිඥ මණ්ඩලය විසින් මේ දක්වා ඉදිරිපත් කර නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නීති අංශයේ හිටපු සභාපති ආචාර්ය චානක සේනානායක මහතා පවසයි. ඇප ලබාගැනීමට අදාළ මුදල සොයාගැනිමේ දුෂ්කරතාවකට ක්‍රිකට් ආයතනය මේ වන විට පත්ව ඇති බවට වාර්තා වන බව ඔහු සඳහන් කළේය….

Read More

ජල සැපසුම අත්හිටුවන ප්‍රදේශ

  ගම්පහ ප්‍රදේශ කිහිපයකට හෙට (13) දිනයේ පැය අට හමාරක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. හෙට පෙරවරු 08.30 සිට පස්වරු 05.00 දක්වා කාලය තුළ එම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය. ඒ අනුව පෑලියගොඩ වත්ත, ජා ඇල, කටුනායක – සීදුව නගර සභා බල ප්‍රදේශ සහ කැලණිය,…

Read More

පළාත් රැසකට ගිගුරුම් සහිත වැසි

  බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදය කාලයේදී ද වැසි ඇති විය හැක. ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී 75ක පමණ තරමකතද…

Read More

ඉන්ධන මිල ඉහළ ට

  ඊයේ (11) මධ්‍යම රාත්‍රි 12 සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් සහ ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 25කින් ඉහළ දැමීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව, ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල දැක්වෙන්නේ රුපියල් 430ක් ලෙසය. ලංකා භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 365ක් ලෙස මිල සංශෝධනය වෙයි. අනෙකුත්…

Read More

වැඩි මිලට බිත්තර විකිණූ වෙළෙන්ඳා ට රුපියල් ලක්ෂ 10ක දඩයක්

    වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙඳුන් දෙදෙනෙකුට රුපියල් 1,020,000ක දඩයක් හා රුපියල් ලක්ෂයක දඩයක් පනවා තිබේ. රුපියල් 1,020,000ක දඩය පනවා ඇත්තේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ වෙළෙඳෙකුට ය. රුපියල් ලක්ෂයක දඩයක් පනවා ඇත්තේ දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳෙකුටය. මේ අතර උපරිම සිල්ලර මිල උල්ලංඝනය කරමින් වැඩි මිලට බිත්තර අලෙවි කළ අනුරාධපුර නගරයේ වෙළෙඳුන් 4 දෙනෙකුට ද එක් අයෙකුට…

Read More

විෂබීජ නාශක සඳහා යොදා ගන්නා එතනෝල් බද්ද යළි ඉහළට

  කොවිඩ් වසංගත සමයේ පහත දැමූ විෂබීජ නාශක දියර නිෂ්පාදනය සඳහා යොදා ගන්නා එතනෝල් ආනයන බද්ද යළි ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. එසේම රා ලීටරයක් සඳහා අය කෙරුණු රුපියල් 25 ක සුරා බද්ද රුපියල් 50 ක් දක්වා යළි ඉහළ දැමීමට තීරණය කර ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ.

Read More

කරාපිටිය රෝහලේ ගින්නක්

  රෝහලේ පිළිකා ඒකකයේ දෙවන මහලේ ස්ථාපිත ස්කෑන් කාමරයක් තුළ ඊයේ (10) පස්වරුවේ මෙම ගින්න හටගෙන ඇත. වායු සමීකරණයක ඇතිවූ විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගන්නට ඇති බවට සැකපළ කරයි. කෙසේ වෙතත් ගින්න ඇතිවූ සැණින් ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය ක්‍රියාත්මකව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තිබේ. එම අවස්ථාවේ එම ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි…

Read More

බේරුවල මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසින් ගිනිඅවියක් සොයා ගැනේ.

  බේරුවල – දීනගොඩ ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසක තිබී ගිනි අවි 3ක් සහ ජීව පතොරම් 630ක් සමඟ සැකකාර ව්‍යපාරිකයා බේරුවල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, බේරුවල නගරයේ ගමන් ගත් පුද්ගලයෙකු පරීක්ෂා කිරීමේදී ගමන් මල්ල තුළ සඟවා තිබූ ජීව උණ්ඩ 50ක් හමුවීමත් සමග ඔහු ලබාදුන් තොරතුරුවලට අනුවයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රිපීටර් සහ රයිෆල් අවි…

Read More
Back To Top