
අනතුරට ලක්වූ යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයින් කඩිනමින් ගෙන්වා ගැනීමට පියවර
අනතුරට ලක්වූ යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයින් පිරිස කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය පවසනවා. අදාළ යාත්‍රාව අනතුරට ලක්වනවාත් සමග එම නෞකාවේ සිටි සේවකයින් පළාගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. ශ්‍රී ලාංකිකයින් 303 දෙනෙකු රැගත් මියන්මාර ධජය සහිත LADY R3 ධීවර…