
පොල් සහ පොල්තෙල් පරිභෝජනයේ අඩුවක්-පොල් පර්යේෂණ ආයතනය
පවතින ආර්ථික තත්ත්වය හමුවේ ජනතාව පොල් සහ පොල්තෙල් පරිභෝජනය අඩුකර ඇති බව පොල් පර්යේෂණ ආයතනය පවසනවා. වසරකට මෙරට පොල්ගෙඩි මිලියන 1800කට වැඩි ප්‍රමාණයක් පරිභෝජනය කරන අතර එහෙත්, වසරේ මේ දක්වා කාලය තුල පොල් පරිභෝජනය සිදු කර ඇත්තේ, පොල්ගෙඩි මිලියන 1500ක ප්‍රමාණයක් බව යි එම ආයතනය ප්‍රකාශ කළේ.වෙළඳපොලේ පසුගිය කාලයේ දී පොල් මිලෙහි ද උච්චාවනයන්…