Lanka Latest news site (1)

කොවිඩ් නිසා වැසුණු සිනමාශාලා 10 ක් යළි ඇරේ

  කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණු මෙරට සිනමා ශාලා 49න් 10 ක් ලබන මාසයේ දී නැවත විවෘත කිරීමට ජාතික චිත්‍රපට සංස්ථාව තීරණය කර තිබෙනවා. 2019 වසරට සාපේක්ෂව පසුගිය වසර දෙක තුළ චිත්‍රපට සංස්ථාව ඉපයූ ආදායම ශීඝ්‍රයෙන් අඩු වී ඇති බවයි. 2019 වසර වන විට මෙරට විවෘතව පැවති සිනමා ශාලා සංඛ්‍යාව 191ක්. කොරෝනා වසංගතය හේතුවෙන් ආදායම්…

Read More
Lanka Latest news site

යූරියා කිලෝ 50 ක මල්ලක් රු. 10,000 කට

  වී ගොවීන්ට යූරියා කිලෝ ග්‍රෑම් 50 ක මල්ලක් රුපියල් 10,000 කට ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මැදිහත්වීමෙන් සිදුකළ සාකච්ඡා කිහිපයක දී කෙරුණු ඉල්ලීම් පදනම් කර ගනිමින් ගෘහස්ථ ආහාර සුරක්ෂිතතාව, ගොවිතැන සහ ග්‍රාමීය ආදායම් ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළා. ඇමරිකානු ඩොලර් මිලියන 110 ක…

Read More

බස් ගාස්තු අඩු කිරීමට කොරෝනා ආසන නීතියේ වෙනසක්

  කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් වශයෙන් ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහනය කිරීමේ නීතිය ඉදිරියේ දී ඉවත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. විෂයභාර අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ ප්‍රවාහන අමාත්‍යාංශය කළ ඉල්ලීමකට අනුව එම නීතිය ඉවත් කිරීමට කටයුතු කරන බවයි.මීට මාස දෙකකට පෙර බස් ගාස්තු සියයට 10කින් අඩු කිරීමත් සමඟ ඩීසල් ලීටරයක…

Read More
Lanka Latest news site (29)

වේලා 4ක් පෙන්වන නුවරඑළිය නගරයේ හෝරා ස්ථම්භය

  දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් නුවරඑළිය නගර මධ්‍යයේ ස්ථාපනය කර ඇති හෝරා ස්ථම්භයේ පැති හතරක වේලාවන් හතරක් දර්ශනය වීම හේතුවෙන් නුවරඑළිය නගරයට පැමිණෙන සංචාරකයන් මෙන්ම ජනතාව ද දැඩි අසීරුතාවට පත්ව තිබෙනවා.

Read More
Lanka Latest news site (28)

ජාතික වනෝද්‍යානවලට පෞද්ගලික වාහනවලට ඇතුළුවීම තහනම්

  මඟ පෙන්වන්නන් නොමැතිව පෞද්ගලික වාහන යොදාගෙන ජාතික වනෝද්‍යානවලට ඇතුළුවීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. කෘෂිකර්ම සහ වනජීවි අමාත්‍ය මහින්ද අමරවීර මෙම උපදෙස් ලබා දී ඇත්තේ යාල වනෝද්‍යානයට ඇතුළු වූ පිරිසක් සතුන්ට හිරිහැර වන අයුරින් හැසිරීමේ සිද්ධියට අදාළවයි. ඒ අනුව ඊට අදාළ පරීක්ෂණ ක්‍රියාත්මක වනතුරු මෙලෙස මඟ පෙන්වන්නන් නොමැතිව ජාතික වනෝද්‍යාන වෙත ඇතුළුවීමට අවස්ථාව සැලසෙන්නේ…

Read More
Lanka Latest news site (25)

හෙට රාත්‍රියේ සිට පැය 12 ක ජල කප්පාදුවක්

  අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (28) රාත්‍රී 10 සිට පැය 12 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කළා. ඒ අනුව, කොළඹ – 02,03,04,05,07, 08 සහ 10 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

Read More
Lanka Latest news site (23)

ඉන්දියාවට ලකුණු 56 ක ජයක්

  මෙවර T20 ලෝක කුසලානයේ 02 කාණ්ඩයේ ඉන්දීය කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 56 ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. ඒ අනුව තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 02 ක් දැවී ලකුණු 179 ක් ලබා ගැනීමට සමත් වුණා. පිළිතුරු…

Read More
Lanka Latest news site (21)

මහ කන්නයට අවශ්‍ය ප්‍රථම යූරියා තොගය රැගත් නෞකාව දිවයිනට

මෙවර මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර මෙට්‍රික් ටොන් 12,500ක් රැගත් පළමු නෞකාව ඊයේ රාත්‍රියේ කොළඹ වරායට පැමිණ තිබෙනවා. මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර මිල දී ගැනීම සඳහා ඉදිරිපත් කළ ප්‍රථම ටෙන්ඩරයට අනුව මෙම යූරියා තොගය ගෙන්වීමට කටයුතු කළ බවයි කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය සඳහන් කළේ. මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර එක්ලක්ෂ විසිදහසක්…

Read More
Lanka Latest news site (18)

දික්වැල්ල, අසිත සහ මතීෂ අද රාත්‍රියේ ඔස්ට්‍රෙලියාව බලා පිටත්ව යයි

  ශ්‍රී ලංකා කණ්ඩායමේ දිගින් දිගටම මතුවන ක්‍රීඩක ආබාධ හේතුවෙන් ඉදිරියේදීත් යම්කිසි ආදේශන කිරීමක් අවශ්‍ය වුවහොත් ඒ සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ තවත් ක්‍රීඩකයන් තිදෙනකු අද රාත්‍රියේ ඔස්ට්‍රෙලියාව බලා පිටත් කර හැරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ අනුව කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ල සහ වේග පන්දු යවන්නන් වන අසිත ප්‍රනාන්දු සහ මතීෂ…

Read More
Lanka Latest news site (16)

වහලය මත සවිකරන සූර්යබල පද්ධති ගාස්තු සංශෝධනය කෙරේ

  වහලය මත සවිකරන නව සූර්යබල පද්ධති වෙනුවෙන් ලබාදෙන ගාස්තු සංශෝධනයට අනුමැතිය හිමිවී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ අනුව පැවැති රුපියල් 22 ක සහ රුපියල් 15.50ක ස්තර දෙකක ගාස්තු ක්‍රමය වෙනුවට කිලෝවොට් 500ට අඩු නව පද්ධතිය වෙනුවෙන් රුපියල් 37ක සහ කිලෝවොට් 500ට වැඩි නව පද්ධති වෙනුවෙන් රු 34.50ක ස්ථාවර නව…

Read More
Back To Top