Dollars

විදේශයන්හි සිට මෙරටට එවන සෑම ඩොලරයකටම වැඩිපුර රුපියල් දෙකක්

කොවිඩ් වසංගතය හමුවේ මතුවී ඇති ආර්ථික අර්බුදයෙන් රට මුදාගැනීම සඳහා සහාය වන ‍ලෙස විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරනවා. ඒ අනුව අමාත්‍යවරයා සඳහන් කරන්නේ, ශ්‍රී ලාංකිකයන් මව්බිමට එවන සෑම ඩොලරයකටම පවතින මිලට වැඩිපුර රුපියල් දෙකක මුදලක් ගෙවීමට ද මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇති බවයි. ඉතාලියේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ…

Read More
madhavi

රෝස මලක් වගේ දවසින් දවස එන්න එන්නම ලස්සන වෙන සුන්දර මාධවී ඇන්තනී කියන කතාව

ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ අතිශය ජනප්‍රියත්වයට පත් සුවිශේෂ පවුලක් තමයි ඇන්තනී පවුල කියලා කියන්නේ. ඇත්තෙන්ම මේ පවුල අපේ කලා ක්ෂේත්‍රයට සිටින වටිනා සම්පතක් කිව්වොත් නිවැරදියි. කොහොම නමුත් කලාවටම උපන් හපන්කම් කියන දූ දරු පිරිසගෙන් සමන්විත මේ ඇන්තනී පවුල වර්තමානය වනවිට ලාංකිකයන්ගේ ආදරය නොඅඩුව දිනාගැනීමට සමත්වෙලා තිබෙනවා. ඉතින් මේ කලා පවුලේ වැඩිමහල් දියණිය තමයි මාධවී ඇන්තනී…

Read More
Newzeland

ඕක්ලන්ඩ් ත්‍රස්ත ප්‍රහාරය තනි පුද්ගල ක්‍රියාවක් මිස ජන වර්ගයක ක්‍රියාවක් නොවෙයි – නවසීලන්ත අගමැතිනිය

vඕක්ලන්ඩ්හි සුපිරි වෙළඳ සංකීර්ණයකදී පුද්ගලයින් 6 දෙනෙකුට තුවාල සිදු කරමින් සිදු වූ පිහිඇණුමේදී පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වූ සැකකරු පමණක් එම ප්‍රහාරයේ වගකිවයුත්තා වන බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩ්න් පවසනවා. මෙය පහත්, වැරදි සහගත වේදනාකාරී ක්‍රියාවක් බවත් ඔහුගේ මතවාදය කිසිඳු පුද්ගලයෙකු හෝ සමාජයක් විසින් පිළිනොගන්නා බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා. සිද්ධිය සැලවීමෙන් තමා දැඩි කම්පනයට…

Read More
Wildlife Photography of the Year

ලාංකීය දරුවෙකුට ජාත්‍යන්තර ඡායාරූප තරඟයක ප්‍රශස්ත ඇගයීමක්

ලන්ඩනයේ ස්වාභාවික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරය විසින් සංවිධානය කරනු ලබන Wildlife Photography of the Year ලොව දක්ෂ ඡායාරූප ශිල්පීන් රැසක් බිහි වන තරගයක්. මෙවර එම තරගය සඳහා රටවල් 95 ක් නියෝජනය කරමින් ඡායාරූප 50000 ක ට අධික සංඛ්‍යාවක් ලැබී තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ අතුරින් ප්‍රශස්ත ඇගයීමට ලක් වූ අයගේ නම් පසුගිය 1 වනදා…

Read More
Kumara

“මම බුදුන් වහන්සේගේ පින්තූරයක් අරගෙන තමයි ග්‍රවුන්ඩ් එකට යන්නේ” කුමාර ධර්මසේන මහතා කියන කතාව

ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව ලෙස වොලිබෝල් ක්‍රීඩාව සැලකුවත් ලාංකිකයන් වැඩි පිරිසක් ආදරය කරනුයේ ක්‍රිකට් ක්‍රීඩාවටයි. ලාංකිකයන් බොහෝදෙනෙකුට ක්‍රිකට් කියලා කියලා කියන්නේ ක්‍රීඩාවක්ම නොවෙයි එයාලගේ මුළු ජීවිතයම වෙලා තිබෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවයි. කොහොම වුනත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කණ්ඩායම නියෝජනය කරන අති දක්ෂ ක්‍රීඩකයන් රැසක් සිටින අතර ඔවුන් ලංකාවේ නාමය ජාත්‍යන්තරයට රැගෙන යමින් රටට අතිවිශාල කීර්තියක් එක්කර…

Read More
visa

විදේශිකයන්ගේ වීසා කාලය දීර්ඝ කෙරේ

මෙරට රැදී සිටින විදේශිකයන්ගේ වීසා කාලය සැප්තැම්බර් 7 වන දා සිට ඔක්තෝම්බර් 7 වන දා දක්වා දීර්ඝ කළ බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

Read More
ජනප්‍රියත්වයට පත් සුවිශේෂ චරිතයක් තමයි අනර්කලී ආකර්ෂා ජයතිලක කියලා

“පරණ දේවල් මතක් වෙනකොට ජීවිතේ දුකයි” කෝටිපති තරුණයෙකු සමගින් විවාහවු අනර්කලී ආකර්ෂා

අපේ කලා ලෝකය තුළ කලක් ජනප්‍රිය රංගන ශිල්පිනියක්, නිරූපන ශිල්පිනියක් රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස ජනප්‍රියත්වයට පත් සුවිශේෂ චරිතයක් තමයි අනර්කලී ආකර්ෂා ජයතිලක කියලා කියන්නේ. එලෙස කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් ඇයව අපට පසුකාලීනව දේශපාලන කටයුතුවල නිරතවන චරිතයක් ලෙසත් දැකගන්නට ලැබුණා. ඇත්තෙන්ම ඇය වර්තමානය විට ලංකාවේ පමණක් නොව විදේශ රටවල් වලින් පවා බොහෝ ප්‍රතිචාර ලබන…

Read More
Doller

ඩොලරයේ විකුණුම් මිල තවත් ඉහළට

අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද (31) දිනයේදී රුපියල් 204.89 ක් ලෙස වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එය මෙතෙක් ඉතිහාසයේ අමෙරිකානු ඩොලරයක් වෙනුවෙන් ‌වාර්තා වූ වැඩිම ‌රුපියල් අගය වනවා.

Read More

පින්නවල අලි අනාථාගාරයේදී නිවුන් අලි උපතක්

පින්නවල අලි අනාථාගාරයේදී නිවුන් අලි උපතක් සිදුව ඇති බව වාර්තා වනවා. සුරංගි නම් කෙණර විසින් අද (31) අලුයම මෙම නිවුන් අලි පැටවුන් බිහිකර ඇති අතර මෙම සත්ත්වයින් දෙදෙනාම පිරිමි පැටවුන් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Read More
Tv derabna Hacked

TV දෙරන හැක් වෙලාද ? හැක් කරලද? | Tv Derana Hacked

මේ වන විටත් ඔබට ආරංචි වී ඇති ආකාරයට දෙරණ ටීවී youtube Channle HACK ඇති අතර එය වෙන්ත් රටක සමාගමක් විසින් සිදුකර කර ඇති බවටයි වාර්තා වන්නේ .මේ වන විට එම චැනලයේ තිබූ සියලුම වීඩියෝ take off කර ඇති අතර දෙරණ ටීවී logo වෙනුවට වෙනත් ලාංඡනයක් මේ වන විටත් එහි දැකගත හැකියි . ලංකාවේ මේ විශාලතම…

Read More
Back To Top